• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ උබලගෙත් මෙහෙමද? මම මචං සබ් එකක් ගත්ත ocean mark 1 කියන එක. මම යූස් කරන්නේ windows 10.

    අවුල කියන්නේ. සිංදුවක් පේලේ වෙන අතර මැද clipping noise එනව බන්. පට්ට අවුල්. දැන් මම පෙන් එකෙන් ප්ලේ කරන්නේ ඒනිසා. ඒත් කරදරයි පෙන් එකට කොපි කරන්නයි අනම් මනන්. :sorry:

    නැත්නම් සබ් එකේ අවුලක්ද දන්නෑ. හැබැයි bluetooth, pen dirve ගහල ප්ලේ කරද්දි කිසි අවුලක් නෑ බන්.

    මගේ board එක g31 එකක්. sound driver එක realtek 6.0.1.7786 එක බන්. මේක විසඳගන්න ක්‍රමයක් නැද්ද බන්. ආතල් එකේ වැඩ කරන ගමන් සිංදුවක් අහන්න ගෙනවා මැදැයි. :sorry::sorry::sorry::sorry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    danne na ban. wena machine ekakata gahala balapan. ethakota identify kara ganna puluwan problem eka

    drivers uninstall karala balapan
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    driver eka compatible ne..... motherboard manufacture relece korala tiyena aluth eak dapan..

    wena device ekakin in kalama enne ne neda..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    danne na ban. wena machine ekakata gahala balapan. ethakota identify kara ganna puluwan problem eka

    drivers uninstall karala balapan

    කේස් එක බන් එතකොට front audio port වැඩ කරන්නැතුව යනවනේ. :confused:

    driver eka compatible ne..... motherboard manufacture relece korala tiyena aluth eak dapan..

    wena device ekakin in kalama enne ne neda..

    මට වෙන මැසිමකුත් නෑ බන් ගෙදර. තිබ්බ එක කැඩුන :sorry: realtek ඔය මම දාල තියෙන එක නේද මචං අලුත්ම එක. අනේ මංද බන් පට්ටම චාටර් චර චර ගානව සැරින් සැරේ. සමහර සිංදු වලට වැඩිත් එක්ක. මම මොකක් ගත්තත් කේස් එකක් තියෙනවමයි. මොනිටරයක් ගත්ත ඒකේ සුදු ලයින් එකක්, මදර්බෝඩ් එක මාස 3න් ගියා, ෆෙෘ්න් එකක් ගත්ත ඒකේ චාජින් පෝට් එක කෙල උනා. දැන් සබ් එකක් ගෙනාව සිංදුවක් අහ්න. ඒකත් දැන් වැඩක් නෑ. අනේ මංද කරුමෙද මංද. :lol::(:sorry:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    phone ekata jack eka gahala balapan 3.5mm jack eka awlakda kiyala balaganna!

    නෑ කොල්ලනේ. මගේ ලග හෙඩ් සෙට් එකක් තියෙනව. මම මැශිමෙ rear side එකටයි front side එටයි ගහල ප්ලේ කරල බැලුව. ඒත් එහෙමයි බන් අර ජරා සද්දෙ හිටපු ගමන් එනව බන්.:sorry: :( ෆෙෘ්න් එකට ගහල අහද්දි පට්ට ක්ලියර්. :cool::yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කඩ්ඩ බැරි එකා;21286977 said:
    කේස් එක බන් එතකොට front audio port වැඩ කරන්නැතුව යනවනේ. :confused:

    මට වෙන මැසිමකුත් නෑ බන් ගෙදර. තිබ්බ එක කැඩුන :sorry: realtek ඔය මම දාල තියෙන එක නේද මචං අලුත්ම එක. අනේ මංද බන් පට්ටම චාටර් චර චර ගානව සැරින් සැරේ. සමහර සිංදු වලට වැඩිත් එක්ක. මම මොකක් ගත්තත් කේස් එකක් තියෙනවමයි. මොනිටරයක් ගත්ත ඒකේ සුදු ලයින් එකක්, මදර්බෝඩ් එක මාස 3න් ගියා, ෆෙෘ්න් එකක් ගත්ත ඒකේ චාජින් පෝට් එක කෙල උනා. දැන් සබ් එකක් ගෙනාව සිංදුවක් අහ්න. ඒකත් දැන් වැඩක් නෑ. අනේ මංද කරුමෙද මංද. :lol::(:sorry:

    උඹට තව දෙයක් අමතක උනා නේ කියන්න:confused:

    ෆීලන්ස් කරන්න ගියා ඒකත් කෙළ උනා :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කඩ්ඩ බැරි එකා;21287016 said:
    නරක කාලයක්ද කොහෙද බන්, කෙලවෙන්න ගත්තම කෙලවෙනව ඉවරයක් නැතිව. :sorry:

    කඩ්ඩ වත් තිබ්බා නම්!!!!
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    driver sweeper download karala eken sound drivers remove karapan..
    pc eka restart karala reinstall karapan sound drivers..

    issue eka harigiye nathnam..
    system tray eke sound icon eka right click karala playback devices gihin eke list eken realtek hari ube thiyana sound card eka select karala properties yanna..
    levels gihin balanna microphone eka mute welada kiyala? nathnam eka mute karanna..
    Advanced gihin default format eka 24bit 48000Hz studio quality denna..
     
    මේ දැන් මචං අලුත්ම realtek driver එකත් දාල බැලුව, ඔයා කියපු දේවලුත් කරා. ඒත් අවුල එහෙමමයි. මම හිතන්නේ මගේ බෝඩ් එකේ හාඩ්වෙයාර් issue එකක් වගේ. :no: