එලම එලම බ්රෝ..! MCT portal එකට උබට access තියෙනවද ?
![]()
Ow ban. man MCT.

MCT. ???![]()
Microsoft Certified Trainer

එලම එලම බ්රෝ..! MCT portal එකට උබට access තියෙනවද ?
![]()

MCT. ???![]()

Microfoft siteඑකෙන් ඇරෙන්න වෙන එවුවගෙන් ගනිද්දී හොදටම හොයල බලල ගනින් මචං, මමනම් iso files ගන්නේ microsoftsite එකෙන් විතරයි![]()

මම ගත්තේ මෙන්න මුගෙන් මචං
windows 10 pro එක හොදේ
https://www.ebay.com/itm/WINDOWS-10...windows+10&_from=R40&rt=nc&_trksid=m570.l1313

e bn oya aduwata thiyena windows 10 ehema motherboard eka wenas unoth ehema aye install karanna bari seen ekak thiyenwada.මම ගත්තේ මෙන්න මුගෙන් මචං
windows 10 pro එක හොදේ
https://www.ebay.com/itm/WINDOWS-10...windows+10&_from=R40&rt=nc&_trksid=m570.l1313
machan ebay eke windows 10 aduwata ganna puluwan hoda seller kenek hoyala diyanko![]()

https://www.ebay.com/itm/Windows-10...e=STRK:MEBIDX:IT&_trksid=p2060353.m2749.l2649
meka gatttaa perada badu wedaaa
man dan ne mun kohama metchara aduwata keys denwada kiyal;a bnzz
thanks hode hoya hoya unnne![]()
+14
ඇයි මචන් ඒ අඩුවට දෙන්න තියෙන්නෙ. උන්ට කොහෙන් හරි ෆ්‍රී හම්බෙලාද ඒ දෙන්නෙ![]()
e bn oya aduwata thiyena windows 10 ehema motherboard eka wenas unoth ehema aye install karanna bari seen ekak thiyenwada.
mama youtube video ekaka dakke. oem ewa mama kiwwe. eka neda thiyena ekama wenasa.??
මෙහෙමයි මචං ඔය key දෙකේ තියෙන වෙනස තමයි, original windows key බර ගානක් නෙහ්
ඉතින් ඕක ඔච්චර ගණන් වෙන්නේ ඔය keyඑකට microsoftලගේ එන එන හැම update එකක්ම free download කරගන්න පුළුවන්, උන්ගේ store එකට ගිහින් ඕන මගුලක් කරන්න පුළුවන් සහ උබල ඔබලගේ PC format කරන කරන පාරට එකම keyඑක ඕනිම වතාවක් useකරන්න පුළුවන් එකපාරක් windows buyකරාට පස්සේ
ඔය ebay එකේ තියෙන keyවල වෙනස තමයි, ලාභ බඩුවේ හිලක් ඇතේ වගේ
ඔය ebaykey use කරන්න පුළුවන් windows install කරන්න විතරයි මචං, කිසිම update එකක් free ගන්න බෑ, windows install කළා activateකරා එචචරයි , ලොකුම හොදේ මචං keygen useනොකර $2කට key එකක් අරන් activate කරගන්න එක තමයි 
උබ ebay key එකක් අරන් අවුරුදු ගානක් use කරලා හිතපන් උබ pc එක formatකරා කියල, එතනින් පස්සේ ඒ ebay key එක ආයේ useකරන්න බෑ මචං, ආයේ $2ක් දීලා අලුත් එකක් ගන්න වෙනවා
ඕවට කියන්නේ retail keyකියල මචං, microsoft එකෙන්ම තමයි දෙන්නේ (තේරුනාද මන්දා
)
adoo mama Gatta active key eka messge ekak dala thibba un
ela bn thanksමෙහෙමයි මචං ඔය key දෙකේ තියෙන වෙනස තමයි, original windows key බර ගානක් නෙහ්
ඉතින් ඕක ඔච්චර ගණන් වෙන්නේ ඔය keyඑකට microsoftලගේ එන එන හැම update එකක්ම free download කරගන්න පුළුවන්, උන්ගේ store එකට ගිහින් ඕන මගුලක් කරන්න පුළුවන් සහ උබල ඔබලගේ PC format කරන කරන පාරට එකම keyඑක ඕනිම වතාවක් useකරන්න පුළුවන් එකපාරක් windows buyකරාට පස්සේ
ඔය ebay එකේ තියෙන keyවල වෙනස තමයි, ලාභ බඩුවේ හිලක් ඇතේ වගේ
ඔය ebaykey use කරන්න පුළුවන් windows install කරන්න විතරයි මචං, කිසිම update එකක් free ගන්න බෑ, windows install කළා activateකරා එචචරයි , ලොකුම හොදේ මචං keygen useනොකර $2කට key එකක් අරන් activate කරගන්න එක තමයි
උබ ebay key එකක් අරන් අවුරුදු ගානක් use කරලා හිතපන් උබ pc එක formatකරා කියල, එතනින් පස්සේ ඒ ebay key එක ආයේ useකරන්න බෑ මචං, ආයේ $2ක් දීලා අලුත් එකක් ගන්න වෙනවා
ඕවට කියන්නේ retail keyකියල මචං, microsoft එකෙන්ම තමයි දෙන්නේ (තේරුනාද මන්දා
)
godak watinawa wisthre.