Windows 10 Video file resolution

Tom Hardy

Junior member
  • May 20, 2021
    41
    54
    18
    විඩීයෝ වල resolution එක පෙන්නන්නෙ නෑනෙ මෙතන. කලින් පෙන්නුවා. මේක හදාගන්ඩ විදිහක් තියනවද ?
    2021-05-30_093503.png
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඕක ගැන නම් දන්නේ නෑ.
    ඔයාට ඕනේ resolution බලාගන්න එක නම් ඒක කරන්න වෙන ක්‍රම තියනවා.

    video එක play වෙන්න දාලා,
    VLC Player -> Tools -> Codec Information
    KM Player -> right click menu -> Media Info