Windows 10 Volume License?

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    windows 10 පීසී 50ක් විතර ලයිසන් කරගන්න හොදම විදිහ මොකක්ද? අර microsoft ලන්කාවේ තියෙන නම්බර් එකට කතා කරා ඒකට ගන්නවට වැඩිය ලේසි SLT එකේ කස්ටමර් කෙයාර් එකට ගන්න එක. මුන් ආන්ස්වර් කරන්නේ නෑ :angry:
     
    • Like
    Reactions: RottenCOLT

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලංකාවෙ Microsoft එකෙන් කෙලින්ම විකුනන්නෙ නෑ මචන්. Authorized partner කෙනෙක් හරහා
    උඹට ගන්න වෙන්නෙ. TechOne Sanjee or Zillion ට්‍රයි කරපන්. උන්ගෙ සර්විස් එක හොඳයි. උඹ enterprise ලෙවල්
    යන නිසා අනිත් මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට් වලටත් සපෝර්ට් එක ගන්න පුළුවන්. OLP (Open License Product) ලයිසන්ස්
    ඊබේ වගේ ඒවයෙන් ගන්න බෑ. උඹ ලයිසන් එක ගත්තම උඹට ලයිසන් පොර්ටල් එකක් දෙනව ලොගින් ඩීටේල් එක්ක. එකෙන්
    උඹට ඔක්කොම මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට් වල ලයිසන් මැනේජ් කරන්න පුළුවන්. ඊබේ ගන්න ලයිසන් වල ලීගල් පැත්ත ගැන
    කියන්න බෑ. රේඩ් එකක් ගියොත් ආයෙත් ලයිසන් ගන්න වෙන්න පුළුවන්. අනිත් එක OEM ලයිසන් වෙනම අරන් ඩිවයිස් වලට
    ලෝඩ් කරන්න බෑ. වින්ඩෝස් ඇක්ටිවේට් උනත් ලීගලි පිළිගන්නෙ නෑ. කොන්ටෑක්ට් එකක් ඕනනම් පීඑම් එකක් දාපන්.
     
    Last edited:
    • Like
    Reactions: lk-maare

    PM ekak damma :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    PM ekak damma :yes:

    Umbata reply ekak damma. Umba kamathi ekekta contact karala meeting ekak
    daaganin. Un awilla umbage requirement eka balala yanna ona plan eka kiyayi.
    Ekapaara ganna barinam steps walin purchase karanna puluwan.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    Umbata reply ekak damma. Umba kamathi ekekta contact karala meeting ekak
    daaganin. Un awilla umbage requirement eka balala yanna ona plan eka kiyayi.
    Ekapaara ganna barinam steps walin purchase karanna puluwan.

    thinking_guy has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

    :P:P:P

    yeah yeah... thanks you so much machan :) ara zillion eken thawa contact ekak hamuna. katha karala balannan :yes: