තැන්ක්ස් මචෝ ,,මේකනම් මේ අතල් එකට දැම්මේ ..මුල ඉදල ලිනක්ස් ගැන ත්‍රෙඩ් එකක් අරින්න කියලයි බැලුවේ

ත්‍රේඩ් එක ආතල් එකට දැම්මාත් කමෙන්ට් ටික වටිනවා මචන්තැන්ක්ස් මචෝ ,,මේකනම් මේ අතල් එකට දැම්මේ ..මුල ඉදල ලිනක්ස් ගැන ත්‍රෙඩ් එකක් අරින්න කියලයි බැලුවේ
windows10 vs linux කියලා දැම්මේ නැත්තම් ඔය කමෙන්ට් වැටෙන්නේ නෑ
.ත්‍රේඩ් එක ආතල් එකට දැම්මාත් කමෙන්ට් ටික වටිනවා මචන්windows10 vs linux කියලා දැම්මේ නැත්තම් ඔය කමෙන්ට් වැටෙන්නේ නෑ
.
ත්‍රේඩ් එකත් දාපන්![]()

++
. එත් හැම අවස්ථාවකදීම linux windows සංසන්දනය කරන්න ගියාම එකම තැනට එන්නේ.

An argument people often make when they find that Linux isn't the Windows clone they wanted is to insist that this is what Linux has been (or should have been) attempting to be since it was created, and that people who don't recognise this and help to make Linux more Windows-like are in the wrong. They draw on many arguments for this:
Linux has gone from Command-Line- to Graphics-based interfaces, a clear attempt to copy Windows
Nice theory, but false: The original X windowing system was released in 1984, as the successor to the W windowing system ported to Unix in 1983. Windows 1.0 was released in 1985. Windows didn't really make it big until version 3, released in 1990 - by which time, X windows had for years been at the X11 stage we use today. Linux itself was only started in 1991. So Linux didn't create a GUI to copy Windows: It simply made use of a GUI that existed long before Windows.
Windows 3 gave way to Windows 95 - making a huge level of changes to the UI that Microsoft has never equalled since. It had many new & innovative features: Drag & drop functionality; taskbars, and so on. All of which have since been copied by Linux, of course.
Actually. . . no. All the above existed prior to Microsoft making use of them. NeXTSTeP in particular was a hugely advanced (for the time) GUI, and it predated Win95 significantly - version 1 released in 1989, and the final version in 1995.
Okay, okay, so Microsoft didn't think up the individual features that we think of as the Windows Look-and-Feel. But it still created a Look-and-Feel, and Linux has been trying to imitate that ever since.
To debunk this, one must discuss the concept of convergent evolution. This is where two completely different and independent systems evolve over time to become very similar. It happens all the time in biology. For example, sharks and dolphins. Both are (typically) fish-eating marine organisms of about the same size. Both have dorsal fins, pectoral fins, tail fins, and similar, streamlined shapes.
However, sharks evolved from fish, while dolphins evolved from a land-based quadrupedal mammal of some sort. The reason they have very similar overall appearances is that they both evolved to be as efficient as possible at living within a marine environment. At no stage did pre-dolphins (the relative newcomers) look at sharks and think "Wow, look at those fins. They work really well. I'll try and evolve some myself!"
Similarly, it's perfectly true to look at early Linux desktops and see FVWM and TWM and a lot of other simplistic GUIs. And then look at modern Linux desktops, and see Gnome & KDE with their taskbars and menus and eye-candy. And yes, it's true to say that they're a lot more like Windows than they used to be.
But then, so is Windows: Windows 3.0 had no taskbar that I remember. And the Start menu? What Start menu?
Linux didn't have a desktop anything like modern Windows. Microsoft didn't either. Now they both do. What does this tell us?
It tells us that developers in both camps looked for ways of improving the GUI, and because there are only a limited number of solutions to a problem, they often used very similar methods. Similarity does not in any way prove or imply imitation. Remembering that will help you avoid straying into problem #6 territory.
තව දේවල් විස්තර සැහෙන්න තියෙනවා මේ ලිපියේ උනන්දු කට්ටිය ගිහින් බලන්න.What does "user-friendly" really mean? Well, in the context in which it is used, "user friendly" software means "Software that can be used to a reasonable level of competence by a user with no previous experience of the software." This has the unfortunate effect of making lousy-but-familiar interfaces fall into the category of "user-friendly"
:. පොස්ට් එක හොදයි

අම්මපා පඩ show දැම්මට windows හොර කොපි use කරන්නේ (මාත් එහෙමයි). නිකන් දෙන linux වලට බනිනව. android හදයි linux නැත්නම්. එලකිරිය host කරයි ලිනස් නැත්නම්. මට නම් windows ලබ්බේ server වලට වඩා linux servers වල වැඩ කරන්න ලේසි. ගානත් අඩුයි

මම Linux වලට අලුත්, ඒක නිසා මට KDE හොඳයි නේ..
මොකක්ද මචං KDE අකුරු තුනේ තේරුම. ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් දන්නව
Mint KDE
elementary OS
මේ දෙකින් මට හොඳ මොකක්ද ?
උඹ මොන සර්වර් එකේ මොක දැම්මත්. ලිනක්ස් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ අමාරුයි කියන්නේ උබට මොකක් නමුත් කරගන්න වැඩේ ලිනක්ස් වලින් ලේසියෙන් කරගන්න දැනුමක් නෑ. android ෆෝන් එකේ සින්දු අහන ගමන් , smart tv එකේ ටීවී බලනගමන්, PS4 (unix)එකේ ගේම් ගහන ගමන් linux යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ ලියන එක මොන විහිළුවක්ද

මම cortana, siri, google now එකට තියලා test කළා.
cortana හොදයි. එකම ප්‍රශ්නෙට siri දෙන්නේ එකම උත්තරේ cortana වෙනස් වෙනස් උත්තරේ දෙනවා. google now එක උත්තරේ දෙන්නේනේ නැ හැම ලබ්බම google එකේ search කරනවා.
Mchn uba kiyana eka hari.. Basic user kenek ta Windows hodai mokada okkoma GUI eken ma karaganna puluwan nisa.. Eka eka user ge requirements wenas ne!! Pro user kenek ta Linux hodai.. Depaththema pros cons thiyenawa.. Dan godak Linux platforms egollonge GUI eka develop karagena enawa.. bt Security paththen Linux windows walata wada udin innawa..උබ දෙක පටලාගෙන මචන්. ඔපරේටින් එකක් තියෙන්නේ මිනිස්සුන්ට එක පාවිච්චි කරලා වැඩ කරගන්න නෙමෙයි. ඔපරේටින් සිස්ටම් එකක් තියෙන්න ඕනේ අවශ්‍ය වැඩේ ලේසියෙන් කරගන්න.
උබ මාව ජජ් කරන්න එපා මම කියන කතාවලින් මම කවුද කියල. මොකද මම කතා කරන්නේ මගේ දැනුම අනුව නෙමෙයි සාමාන්‍ය කෙනෙක්ගේ කෝනෙකින් බලල.
මට වැඩ කරගන්න පුළුවන් හොඳට ලිනක්ස් වලින් ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.

උබ කියන්නේ හොද Software නැහැ කියලා ද , බලපන් Transmission ටොරන්ට් බාන්න නියම බඩුව ෆ්‍රී දෙන්නේ. ජනප්‍රිය Software එකක් පෙර නිමියෙන්ම දෙනවා හැම Linux OS එකකම. Windows වල දෙනවද කියපන් බලන්න ටොරන්ට් බාන්න Software ?
කියනවනම් කියන්න පුලුවන් හොදට එත් උබලා වගේ ගොන්නු එක්ක තර්ක කරලා වැඩක් නැහැ.
ගොන්නු තමයි ගොන් කමට ජනෙල් පවිචේ කරන්නේ. පරිගනකයෙන් fb ගිහිල්ලා සෙක්ස් බලලා අතේ පාර ගහලා ඉන්න ගොන් හරක් ට මොන Linux ද
වයිරස් එක්ක දෙන හොර Windows දාලා ඒවාට වයිරස් ගාඩ් දාන (වයිරස් වලට අමතර ආරක්ෂාවක්) උබලා එක්ක මොන කතාද උබලට Linux වල අගේ තේරෙන්නේ නැහැ. උබලට

සිංහලෙන් කියලා තියනවානේ සාමාන්‍ය යූසර් කෙනෙක්ට ඕනේ වෙන ඒවා කියපන් කියලා. එහෙම නැතුව ඩිවලොපර් කෙනෙක්ට හරි සර්වර් එකකට හරි ලිනක්ස් හොද නැහැ කියලා කිවුවෙ නැහැ මම.ජොසී;19020191 said:• Better development environment
• More powerful command-line tools
I think that's enough for me.![]()
Man nam recommend karanne Ubuntu.. Reasons, wena distros walata wada easy, anika awulak wunoth ehema resources ehema godak thiyenawa.. Poddak terminal eka use karanna danaganna eka hodai.. Bt dan godak softwares ehema nam ubuntu software centre eke thiyenawa.. Eka nisa Windows Store eke wage gihin install karaganna puluwan.. Games FB yanne nathuwa thamange personal pc eken thamanta useful deyak karaganna kamathi ayata recommend karanna puluwan.. Thawa ekak linux wala thiyena Transmission app ekata gahanna windows torrent app ekak na kiyala kiyannath ona!!

උත්තරේට වඩා පාවිච්චි කරන algorithm එක ඇඩ්වාන්ස්. කෝටානට පුළුවන් follow up questions වලට උත්තර දෙන්න වගේම ගොඩක් ඉන්ටලිජන්ට් දේවල් කරන්න. ඒවගේම රෙකොග්නයිස් කරන එක නියමෙටම ඩිටෙක්ට් කරනවා අනාතයෙක්ගේ කඩ්ඩෙන් කිව්වත්. ගුගල් නව් සැම්සුන් එස් වොයිස් සිරි ජරාව ඒ එක්ක කම්පෙයා කරද්දී. මම කියන්නේ නැහැ මෙතන ඕපන්සෝස් චාටර් පෙඩ් සොෆ්ට්වෙයා හොඳයි අරකයි මේකයි කියල කඩේ යන්නේ නැහැ එක පැත්තකට.
ටෙක්නොලොජි වල තරඟයක් තියෙන්න ඕනේ හොඳ දේවල් එලියට එන්න නම්.
නොකිය කාරයෝ හෙන ඉස්සර ඉඳන් නොකිය ටැබ් එහෙම ගහල රිලීස් නොකර උන් ආතල් අරන් බලං හිටිය නිසා උන් අද පාඩන් ඉගෙනගෙන තියෙන්නේ ඒ හින්දයි. ටෙක්නොලොජි දියුණු වෙන්ඩ ඕනේ. එක ගැන කතා කරද්දී එක පැත්තකට කඩේ ගිහින් ඒ පැත්ත විතරක් හොඳයි කියල බොරුවට fan ල වෙන්නේ නැතිව දෙපැත්තෙන්ම කඩේ අරින්ඩ ඕනේ.
ඉන්ටර්නෙට් වල අපි ලියන හැම රිවිව් එකක්ම කවුරු හරි කෙනෙක් කියවනව. ඒවා කියවල මිනිස්සු තීරණය කරනවා තමන් යන්නේ මොන මොන ප්‍රොඩක්ට් එකටද කියල. එතකොට අපි ලියන එව්වයින් තමය් මිනිස්සු buy කරන්නේ මොකක්ද කියන එක තීරණය කරන්නේ. අපි එතැනදී එකම සයිඩ් එකකට කඩේ ගිහින් එකම කම්පැනියක් උඩට උස්සල තියන්ඩ තියන්ඩ හදනකොට වෙන්නේ අනික් කම්පනිය පල්ලෙහාට යන එක. එකක් විතරක් එහෙම ෆීල්ඩ් එකේ dominate කරන්න අරින එක වැරදියි. ගුගල් ලගේ ස්ලෝගන් එකට දාල තිබ්බට ඩෝන්ට් බි ඉවල් කියල, දැන් ගුගල් සි ඉ ඕ ම දැන් පිලිගන්නවා එක උන්ගේ සමාගමට තවත් දුරට ගැලපෙන්නේ නැහැ කියල. එකියන්නේ ආක්‍රමණය කරනවා අනික් කම්පැනි හින්දනව ඉවල් විදිහට කියල උන්ම පිලිගන්නව. අනික් කම්පැනි ඔක්කොම තියෙනකොට තමයි ටෙක්නොලොජි එක නගින්නේ.

උබ හිතන් ඉන්නේ ටොරන්ට් ක්ලයන්ට් එකක් ෆ්‍රී දෙන එක නම් ලිනක්ස් වල වින්ඩෝස් වලට වඩා හොදකම එහෙනම් සමහර විට උබත් එක්ක කතා කරලා වැඩක් නැතිවෙයි.
හොදට කියන්න පුලුවන් නම් කියපන්. උබ හිතන්නෙ වින්ඩෝස් පාවිච්චි කරන එක ගොන් කමක් කියලද? මම වින්ඩෝස් වලට කඩේ යන්නෙත් නැහැ ලිනක්ස් වලට කඩේ යන්නෙත් නැහැ. මෙතන ඇවිත් කිවුවෙ වින්ඩෝස් වලට වඩා හොද සොෆ්ට්වෙයා ලිනක්ස් වලට තියනවා කියලා. මම කියන්නේ ලිනක්ස් වල වැඩේ කොහොම හරි කරන්න පුලුවන් ඒක හරි, ඒත් වින්ඩොස් තරම් ලේසියෙන් යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට කරන්න බැහැ. අනිත් එක මම ඔය linux, windows, mac තුනම එක්ක එදිනෙදා වැඩ කරනවා මැක් තරම් අනිත් දෙකම යූසර් ෆරෙන්ඩ්ලි නැහැ.
ලිනක්ස් වල හොද සොෆ්ට්වෙයා තියන තරමක් තියෙන්නෙ ඩිවලොප්මන්ට් ටූලස් වගේ දෙවල් තමයි එහෙම නැතුව සාමාන්‍ය යූසර් කෙනෙක්ට එහෙමකට කියල හොද සොෆ්ට්වෙයා නැහැ වැඩේ කරගන්න තියන ඒව මිසක්
මම එදිනෙදා වැඩ කරන්න පාවිචිවි කරන්නේ මේක. මෙකට ලිනක්ස් දාගන්න තරම්, මේකෙ කරන්න බැරි ලිනක්ස් වල කරන්න පුලවන් දෙයක් නැහැ.
![]()
උබ කියන විදියට මගේ මේ ඩෙස්ක්ටොප් එකට ලිනක්ස් දැම්මොත් කරන්න වෙන්නෙ වැලක් බලල අතේ පාරක් ගහන එක තමයි, මොකද මම මේක ගත්තෙ ගේම් ගහන්නම නිසා මේකට ලිනක්ස් හරියන්නේ නැහැ
![]()
මම මේ ටිකත් කියන්නේ මම කම්පියුටරෙන් කරන්නේ වැලක් බලලා අතේ පාරක් ගහන එක කියල කියපු නිසා
මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන් ගත්තෙ gentoo linux වලින් ඒ කාලෙ අපිට ඉනස්ටෝලර් තිබුනේ නැහැ. මිනිමල් ඉනස්ටොලේශන් කියල එකක් තමයි තියෙන්නේ මේක අරගෙන ඕන කරන සේරම දේවල් සෝස් එකෙන් බිල්ඩ් කරලා තමයි ඉනස්ටොලේශන් එක හදා ගත්තේ දැන් වගේ අප්ඩේට් නැහැ අප්ඩේට් කරන්නේ අලුත් කර්නල් එක අරගෙන කම්පයිල් කරලා දාගෙන.gui එකත් වෙනම සෝස් එක අරගෙන තමයි කම්පයිල් කරලා ඉනස්ටෝල් කරගත්තේ. දැන් වගේ ඩිවයිස් ඩ්‍රයිවර්ස් නැහැ දවස් ගනං කට්ට කාල තමයි සමහර ඩිවයිස් වැඩ කරන විදියට හදා ගන්නේ
මම POSIX ප්‍රෝගැමින් සෑහෙන්න දුරට කරලා තියනවා, kext ඩිවලොප්මන්ට් වලට යනකම් කරලා තියනවා.
කර්නල් සෝස් එක අරගෙන ස්ටඩි කරලා තියනවා සමහර(ලිනක්ස් වලට කිසි සේත් සම්බන්ධයක් නැති) ප්‍රොජෙක්ට් වල ආපු ප්‍රශ්න වලට විසදුම් හොයන්න.
අන්තිමට කියන්න තියෙන්නේ ලිනකස් වල කිසි වරදක් නැහැ ඒත් සාමාන්‍ය යූසර් කෙනෙක්ට එදිනෙදා පාවිච්චි කරන්න හොද දෙයක් නෙමෙයි. මම අද ජොබ් එක කරගෙන ඉන්නෙත් ඕපන් සෝස් වල පිහිටෙන්. ඕපන් සෝස් කියන්නෙ ලිනක්ස් විතරක් නෙමෙයි ඔය.උබලා ඇපල් වලට එහෙම බැන්නට හොයලා බලපන් Google Chrome හදලා තියන වෙබ් කිට් එක ඕපන් සෝස් කරලා තියෙන්නෙ කවුද කියලා.
මම වෙන ත්‍රෙඩ් එකක දාපු කමෙන්ට් එකකුත් මෙතනට දාන්නම්
" අනිත් එක ලංකාවෙ උන් ලිනක්ස් දාගෙන මහා ලොකුවට කෑගැහුවට ගොඩක් උන් පොඩි පාටිශන් එකක් හදලා ලිනක්ස් දාගෙන ඉන්නේ. කොහොමත් ශෝ එකට තමයි ලිනක්ස් දාගන්නේ, දාලා තියන සේරම තීම් මැනෙජර්ස්, ඉෆෙක්ට්ස්, අයිකන්ස්, ඩොක්ස් දාගෙන ඉන්නවා, ලිනක්ස් වල කස්ටමයිසේශන් කියන්නෙ මේ වගේ විශුවල් ඉෆෙක්ට් දාන කියලා තමයි හිතාගෙන ඉන්නෙ ඒ කරලා හැසිරෙන්නෙ ඉන්නෙ හෙනම ගීක් පොරක් කියලා. ඔහොම කෑගැහුවෙ නැති වුනාට ගොඩක් කම්පැනි වල ඉන්න නෙට්වර්ක් ඇඩ්මින්ලා ඔය ශෝ එක දාන ලිනක්ස් කාරයොන්ට වඩා සෑහෙන්න ලිනක්ස් දන්නවා. සාමාන්යෙන් ලිනක්ස් ගැන ඔය මහා ලොකුවට කතා කරන්නෙ ලිනක්ස් දාගනිපු අලුත් තියන ආතල් එකට.ඔහොම දාගත්තට ඔය එකෙක් වත් ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරයිද දන්නෙ නැහැ.
අනිත් එක මම අවුරුදු 4ක විතර සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරනවා ඒ වුනත් ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරන උන් මට මේ අවුරුදු 4ටම හම්බ වෙලා තියෙන්නෙ 10ටත් අඩුවෙන්.
මමත් ලිනක්ස් වල ගොඩක් වැඩ කරලා තියනවා. මම කරලා තියන වැඩ වලින් වින්ඩෝස් වල කරන්න බැහැ කියලා හම්බ වෙලා තියෙන්නෙ 1ක් 2ක් වගේ විතරයි එකක් තමයි Android NDK එක පාවිච්වි කරලා සමහර ලිනක්ස් C/C++ ලයිබ්‍රීස් ඇන්ඩ්‍රොයිඩ් වලට බිල්ඩ් කරන්න බැහැ. අනිත් හැම දෙයක්ම කරන්න පුලුවන්.
දැනට මැක් OS යූස් කරන්නෙ ලිනකස් වල කරන්න පුලුවන් ඕනම දෙයක් Mac OS එකේ කරන්න පුලුවන් වින්ඩෝස් වලට තියන සොෆ්ට්වෙයා ගොඩක් Mac OS එකට තියනවා අනිත් එක මැක් Exclusive සොෆ්ට්වෙයා ගොඩක් තියනවා.
අවසානෙට කියන්න තියෙන්නෙ සරල යූසර් කෙනෙක්ට එදිනෙදා පාවිච්චියට ලිනක්ස් කියන්නෙ වින්ඩොස් හරි මැක් හරි තරම් හොද ඔප්ශන් එකක් නෙමෙයි. ටිකක් ප්‍රෝගැමින් ගැන දන්න කමාන්ඩ් ලයින් එක හුරු එකෙක්ට නම් ලිනක්ස් එදිනෙදා පාවිච්චියට ගන්න පුලුවන් ඒ වුනත් වින්ඩෝස් මැක් තරම් ලේසියෙන් බැහැ (ඔය පුරුදු වුනාට පස්සෙ ලේසියි කිවුවට )."
අවශ්‍ය දේට ලිනක්ස් පාවිච්චි කරපන්. වින්ඩෝස් වලට බැන බැන හැම කම්පියුටරේටම ලිනක්ස් දාන්න ගියාට හරියන්නේ නැහැ
PS - ස්ක්‍රින්ශොට් දැම්මෙ ලොකු කමකට නෙමෙයි, වින්ඩොස් පාවිච්වි කරන සේරම ක්‍රැක් දාගෙන, fb යන වැල බලන ගොන්නු කියල හිතන නිසයි
සිංහලෙන් කියලා තියනවානේ සාමාන්‍ය යූසර් කෙනෙක්ට ඕනේ වෙන ඒවා කියපන් කියලා. එහෙම නැතුව ඩිවලොපර් කෙනෙක්ට හරි සර්වර් එකකට හරි ලිනක්ස් හොද නැහැ කියලා කිවුවෙ නැහැ මම.

මු අසාදාරනයක් කරන්නේ google now, siri දෙකට විතරක් ටැබ් ෆෝන් පාවිච්චි කරලා කෝටානට ඩෙස්ක්ටොප් එකේ වින්ඩොව්ස් 10 එක පාවිච්චි කරනවා. එක බීට එකක්.
වින්ඩෝස් මොබයිල් වල කොටාන කතා කරනවා බින් සර්ච් දෙන්නේ නැතුව. ෆලෝ අප් ඒවටත් ආන්ස්වර් කරනවා. රෙස්ටුරන්ට් සර්ච් කරපුවහම මැප් එකෙන් සර්ච් කරලා අහනවා කෝල් කරන්නද කියලත්. ඕනෙනං එකෙන්ම රිමයින්ඩර් හරි ඇපොයිමන්ට් හරි දාන්නත් පුළුවන්. එකේ කොටාන ට රෙසිපි ඇප්ස් සහ තවත් ගොඩක් දේවල් බයින්ඩ් කරලා තියෙන්නේ. වින්ඩෝස් 10 එකේ බීට නිසා ඒවා නැහැ.
dollar rates, bitcoin rates එහෙම ඇහුවහම චාට් පවා පෙන්නනවා. රිමයින්ඩ් කරන එව්වා තවත් advanced කොටානගේ, උදාහරණයක් විදිහට කවුරු හරි යාලුවෙක් මට කෝල් කරොත් එයාට මේ පණිවුඩේ කියන්න මතක් කරන්න කිව්වහම ඌ ගෙන් කෝල් එකක් එනකොට ඒ රිමයින්ඩර් එක පෙන්නනවා එක ආන්ස්වර් කරන්න කලින්.
රෙසිපි ඇහුවහම ඒ අවශ්‍ය බඩු සෙට් එක රිමයින්ඩ් කරගන්න පුළුවන් වගේම GPS වලින් ග්රෝසරියක් ලඟින් යනකොට ඒ බඩු ටික ගන්නත් මතක් කරනව

කඩේ නොගිහින් සාදාරනවා බැලන්ස් එකේ වැටිච්ච එකම කමෙන්ට් එක
ඔය විදිහට හිතන්න පුළුවන් එවුන් ලංකාවේ ඉන්නවා කියල අදයි දැනගත්තේ.
linux ගැන හරි අයිඩියා එකක් වත් නැතුව උබ ඔය කවිව වගේ බොරුවට කෑ ගහන උන් වගේම, ඒ ගැන knowledge එකක් තියෙන (ඒ කියන්නේ ඇත්තටම ලිනක්ස් ගැන හොඳට දන්නා එවුන් පවා) ලංකාවේ විතරක් නෙමෙයි ගොඩක් රටවල කරන්නේ ඒ පැත්තට කඩේ යන එක. මම කොහෙදිවත් දැකල නැහැ ඔය විදිහට ඇත්ත කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙන එකෙක්ව. සිරාවට පට්ට happy එහෙම එකෙක් එළකිරි එකේ ඉන්නවා කියල දැනගත්තම
#Respect