Windows 10 With 2017/04 Uodate.... වරෙල්ලකෝ පොඩි අවුලක්..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එලම සහෝ Thanks....:)
    ලැප් එකේ නම් කාඩ් රීඩරේට ගහන්න එපා ලොඩ් වෙන්නේ නැ. එක්කො පෙන් එකකට හරි එක්ස්ටර්නල් රීඩරේකට හරි ගහන්න. සමහර ලැප් වල ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් කරනකන් කාඩ් රීඩර් වැඩ කරන්නේ නැ. එහෙම එව්වල ඔන්බොඩ් රීඩරේන් බූට් කලාම කෙස්.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ලැප් එකේ නම් කාඩ් රීඩරේට ගහන්න එපා ලොඩ් වෙන්නේ නැ. එක්කො පෙන් එකකට හරි එක්ස්ටර්නල් රීඩරේකට හරි ගහන්න. සමහර ලැප් වල ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් කරනකන් කාඩ් රීඩර් වැඩ කරන්නේ නැ. එහෙම එව්වල ඔන්බොඩ් රීඩරේන් බූට් කලාම කෙස්.

    මගේ Lap එකක් නෙමේ මචන්... PC එක තියෙන්නේ...
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Untitled.jpg

    12345.jpg

    උබ ඩාර්ක් එක දාගෙන නේ .. මත ඊයේ දාපු ගමන්ම කලේ ඕකට මාරු වෙන එක :love: මම නම් update utility ekenn damme... :rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ ඩාර්ක් එක දාගෙන නේ .. මත ඊයේ දාපු ගමන්ම කලේ ඕකට මාරු වෙන එක :love: මම නම් update utility ekenn damme... :rolleyes:
    කලු පාටට ආසයි බන්. මම මොක ගත්තත් කලු පාටින් තමා ගන්නේ.