ඔව් ඩවුන්ලොඩ් ටුල් එකෙන් තමා බැවේ. pro තමා තියෙන්නේ. රෙප් අවුලක් නැ බන්. එලම සහෝ Thanks....:)
KNK dep 1 Well-known member Oct 28, 2015 661 268 63 Sri Lanka Apr 7, 2017 #21 Screw SL said: ඔව් ඩවුන්ලොඩ් ටුල් එකෙන් තමා බැවේ. pro තමා තියෙන්නේ. රෙප් අවුලක් නැ බන්. Click to expand... එලම සහෝ Thanks....
Screw SL said: ඔව් ඩවුන්ලොඩ් ටුල් එකෙන් තමා බැවේ. pro තමා තියෙන්නේ. රෙප් අවුලක් නැ බන්. Click to expand... එලම සහෝ Thanks....
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Apr 7, 2017 #22 KNK dep 1 said: එලම සහෝ Thanks.... Click to expand... ලැප් එකේ නම් කාඩ් රීඩරේට ගහන්න එපා ලොඩ් වෙන්නේ නැ. එක්කො පෙන් එකකට හරි එක්ස්ටර්නල් රීඩරේකට හරි ගහන්න. සමහර ලැප් වල ඩ්රයිවර්ස් ඉන්ස්ටොල් කරනකන් කාඩ් රීඩර් වැඩ කරන්නේ නැ. එහෙම එව්වල ඔන්බොඩ් රීඩරේන් බූට් කලාම කෙස්.
KNK dep 1 said: එලම සහෝ Thanks.... Click to expand... ලැප් එකේ නම් කාඩ් රීඩරේට ගහන්න එපා ලොඩ් වෙන්නේ නැ. එක්කො පෙන් එකකට හරි එක්ස්ටර්නල් රීඩරේකට හරි ගහන්න. සමහර ලැප් වල ඩ්රයිවර්ස් ඉන්ස්ටොල් කරනකන් කාඩ් රීඩර් වැඩ කරන්නේ නැ. එහෙම එව්වල ඔන්බොඩ් රීඩරේන් බූට් කලාම කෙස්.
KNK dep 1 Well-known member Oct 28, 2015 661 268 63 Sri Lanka Apr 7, 2017 #23 Screw SL said: ලැප් එකේ නම් කාඩ් රීඩරේට ගහන්න එපා ලොඩ් වෙන්නේ නැ. එක්කො පෙන් එකකට හරි එක්ස්ටර්නල් රීඩරේකට හරි ගහන්න. සමහර ලැප් වල ඩ්රයිවර්ස් ඉන්ස්ටොල් කරනකන් කාඩ් රීඩර් වැඩ කරන්නේ නැ. එහෙම එව්වල ඔන්බොඩ් රීඩරේන් බූට් කලාම කෙස්. Click to expand... මගේ Lap එකක් නෙමේ මචන්... PC එක තියෙන්නේ...
Screw SL said: ලැප් එකේ නම් කාඩ් රීඩරේට ගහන්න එපා ලොඩ් වෙන්නේ නැ. එක්කො පෙන් එකකට හරි එක්ස්ටර්නල් රීඩරේකට හරි ගහන්න. සමහර ලැප් වල ඩ්රයිවර්ස් ඉන්ස්ටොල් කරනකන් කාඩ් රීඩර් වැඩ කරන්නේ නැ. එහෙම එව්වල ඔන්බොඩ් රීඩරේන් බූට් කලාම කෙස්. Click to expand... මගේ Lap එකක් නෙමේ මචන්... PC එක තියෙන්නේ...
Aki992 Well-known member Mar 21, 2016 6,389 4,130 113 Home sweet home .. Apr 7, 2017 #24 Screw SL said: Click to expand... උබ ඩාර්ක් එක දාගෙන නේ .. මත ඊයේ දාපු ගමන්ම කලේ ඕකට මාරු වෙන එක මම නම් update utility ekenn damme...
Screw SL said: Click to expand... උබ ඩාර්ක් එක දාගෙන නේ .. මත ඊයේ දාපු ගමන්ම කලේ ඕකට මාරු වෙන එක මම නම් update utility ekenn damme...
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Apr 7, 2017 #25 Aki992 said: උබ ඩාර්ක් එක දාගෙන නේ .. මත ඊයේ දාපු ගමන්ම කලේ ඕකට මාරු වෙන එක මම නම් update utility ekenn damme... Click to expand... කලු පාටට ආසයි බන්. මම මොක ගත්තත් කලු පාටින් තමා ගන්නේ.
Aki992 said: උබ ඩාර්ක් එක දාගෙන නේ .. මත ඊයේ දාපු ගමන්ම කලේ ඕකට මාරු වෙන එක මම නම් update utility ekenn damme... Click to expand... කලු පාටට ආසයි බන්. මම මොක ගත්තත් කලු පාටින් තමා ගන්නේ.
AlphaStigma Well-known member Oct 16, 2016 1,409 327 83 Densetsu no Yuusha no Densetsu Apr 7, 2017 #26 Creators update eka release wunama download karahan machan TEAM-OS un nam masen maseta gahanawa version ekak latest update ekka. Agata "Nov 2016" wage dala. Reactions: KNK dep 1
Creators update eka release wunama download karahan machan TEAM-OS un nam masen maseta gahanawa version ekak latest update ekka. Agata "Nov 2016" wage dala.
AlphaStigma Well-known member Oct 16, 2016 1,409 327 83 Densetsu no Yuusha no Densetsu Apr 7, 2017 #27 https://www.teamos-hkrg.com/index.p...us-x64-april2017-pre-activated-team-os.30055/ Meka Creators update eka nam newei ban. Ekath release wunata passema download karahan.
https://www.teamos-hkrg.com/index.p...us-x64-april2017-pre-activated-team-os.30055/ Meka Creators update eka nam newei ban. Ekath release wunata passema download karahan.
KNK dep 1 Well-known member Oct 28, 2015 661 268 63 Sri Lanka Apr 8, 2017 #28 AlphaStigma said: https://www.teamos-hkrg.com/index.p...us-x64-april2017-pre-activated-team-os.30055/ Meka Creators update eka nam newei ban. Ekath release wunata passema download karahan. Click to expand... හරි මචන්.. මමත් බැලුවා... ඔය කලින් Release කරන preview edition එකක් නේ..
AlphaStigma said: https://www.teamos-hkrg.com/index.p...us-x64-april2017-pre-activated-team-os.30055/ Meka Creators update eka nam newei ban. Ekath release wunata passema download karahan. Click to expand... හරි මචන්.. මමත් බැලුවා... ඔය කලින් Release කරන preview edition එකක් නේ..