Windows 10

shen95

Junior member
  • Oct 21, 2015
    142
    21
    18
    මචන්ලා windows 10 iso file එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් පුලුවන්නම් හොයලා දියන්කෝ ලොකු උදව්වක් එකක් දාලා බාගෙට ඉන්ස්ටෝල් වෙලා කෙලවෙලා ඉන්නේ...
     

    shen95

    Junior member
  • Oct 21, 2015
    142
    21
    18
    Dvd ehekata gahanna barida kelinma boot wena widihata oke media creation eken

    Microsoft site eken dena eka trial ekak wageda macho
    ------ Post added on May 21, 2022 at 12:47 AM
     

    shen95

    Junior member
  • Oct 21, 2015
    142
    21
    18
    Android එකෙනුත් පුළුවන් ඔහොම.
    තෑන්ක්ස් බ්‍රදර්.මේක ඇක්ටිවේට් කරන්න විදිහක් කියන්න පුලුවන්ද