Windows 11 ඕනම potato computer එකක smooth run කරමු | No SSD + 4GB RAM

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Mechanical hdd wala 100% yana lede win 11 nadda ??
    ඕක මං Windows 11 වල ලොකුවට දැක්කේ නෑ
    නැත්තෙමත් නැහැ ඉතින්

    ඕක හුගක් වෙලාවට වෙන්නේ Microsoft එකෙන් telemetry ගහලා අපේ data අදින නිසා
    උඩ කියලා ඇති telemetry disable කරන විදිය

    මුලින්ම ඉතින් ඔයාගේ දැන් තියෙන windows version එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න full format එකක් දෙන්න
    මේක ගැන නොදන්න කෙනෙක් කිරියේ නෑනේ

    Oya step eka karata passe step eka mokak da..? Download karapu WIN 11 eka dana eka da..?
    එහෙනම්?? :angry: :angry:

    Cat No GIF by Looney Tunes
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙහෙම thread එකක් දාන්න හිතුවේ හුගක් අය කිරියේ මේ ගැන අහලා තියෙනවා දැක්ක නිසා

    මුලින්ම කියන්නම් මෙතන කිසිම mod build එකක්වත්, කෑලි හලපු build එකක්වත් නැහැ
    Microsoft site එකෙන්ම download කරපු official 22H2 build එක තමයි පාවිච්චි කරන්නේ
    https://www.microsoft.com/en-us/software-download/windows11

    මුලින්ම ඉතින් ඔයාගේ දැන් තියෙන windows version එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න full format එකක් දෙන්න
    මේක ගැන නොදන්න කෙනෙක් කිරියේ නෑනේ


    මං test කරපු lap එකේ specs ;)

    4GB RAM
    1TB HDD
    Intel Core i3

    දැන් පොඩි සොප්පෙයා කෑලි දෙකක් තියෙනවා, install කරගන්න​

    1. https://www.oo-software.com/en/shutup10
    2. https://winaero.com/winaero-tweaker/



    දැන් ඔය දෙක පැත්තකින් තියලා Windows settings හදලා ඉමු

    1. Turn off the Gaming Mode​

    Settings > Gaming > Game mode > Turn off

    2. Manage Windows Privacy Settings​

    Settings > Privacy & security > Turn off everything under "Windows Permissions"

    3. Get rid of visual effects​

    Settings > Accessibility > Visual Effects > Turn off everything

    4. Set metered-network​

    Settings > Network & Internet > Select your WIFI/ Ethernet > Turn on "Metered Network"


    Winaero Tweaker software කෑල්ලෙන් වැඩ දාමු

    1. Disable Background apps
    2. Disable File Explorer search history
    3. Disable Cortana
    4. Disable Telemetry
    5. Disable ads and unwanted apps


    O&O Shutup10++ සොප්පෙයා එකෙන් අනවශ්‍ය features/ bloatware අයින් කරමු

    සමාවෙන්න මේ software එකේ කරන්න ඕන දේවල් විස්තර කරන්න ගියොත් මට පිස්සු හැදෙයි, කියවන උබලටත් එපා වෙයි.
    ඒ නිසා ඔන්න මං recommend කරන settings ටික දාලා config file එකක් attach කරා, ඒක download කරගන්න
    Click Here to Download
    ඊටපස්සේ O&Oshutup tool එක open කරලා File > import settings ගිහිල්ලා download කරපු file එක select කරන්න
    DONE✅


    Recommend කරන default software

    Media Player Classis(MPC) - Default Video Player
    https://www.codecguide.com/download_kl.htm

    Media Player by Microsoft - Default audio player
    https://apps.microsoft.com/store/detail/windows-media-player/9WZDNCRFJ3PT

    Microsoft Edge - Default Web Browser
    https://www.microsoft.com/en-us/edge/download

    IrfanView - Default Image Viewer
    https://www.irfanview.com/main_download_engl.htm

    Notepads - Great replacement for Microsoft Notepad
    https://apps.microsoft.com/store/detail/notepads-app/9NHL4NSC67WM


    MS Edge use කරනවා නම් අනිවාර්යෙන් මේ settings හදන්න (Performance-related)

    1. Turn off "Side bar"
    2. Turn off "Continue running background extensions and apps when Microsoft Edge is closed"
    3. Turn off "Startup Boost"
    4. Turn on efficiency mode when - "Always"
    5. Turn on "Save resources with sleeping tabs"
    6. Turn off "Show mini menu when selecting text"
    7. Turn off "Download Updates over metered connections"


    මට දැන් මතකෙට එන්නේ ඔය ටික තමයි, තව මොනවා හරි මතක් වුණොත් thread එකේ update කරන්නම්
    ඔය එකක්වත් Google කරලාවත් වෙන කොහෙන්වත් copy paste කරපු දේවල්වත් නෙමෙයි
    මං check කරලා හරියටම confirm කරගත්ත ඒවා

    හොදම වැඩේ කියන්නේ මං දැන් thread එක දාන්නෙත් ඔය potato lap එකෙන්
    ඇස්වහක් කටවහක් වදින්න එපා, බබා වගේ😘
    visual effects ටික විතරක් අයින් කරත් ඔය ස්පීඩ් එකෙන්ම වැඩකරන්න ඕනෙ බන්. පොඩ්ඩක් චෙක් කරල බලන්න. අනිත් ඒවා අයින් කරන එක හොඳයි. ඒත් windows performance වලට කෙලින්ම බලපානව කියල මම හිතන්නෑ
     
    • Like
    Reactions: NRTG

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මොකක්ද ප්‍රොසා ගේ ජෙනරේෂන් එක.අපේ ඉතින් එන්ෂන්ට් ඩයිනෝසොරයෝ වගේ මැෂින් තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • 10 ටත් ඕව කරන්න පුළුවන් ඇති නේද?. 11ට යන්න නම් අයිඩියා එකක් නෑ . මගෙ ලැප් එකක් දැං යූස් කරන්නම බෑ ඔය මගුල් අප්ඩේට් වෙලා. ෆෝමැට් කරන්නත් කම්මැලි කමේ ඉන්නෙ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    visual effects ටික විතරක් අයින් කරත් ඔය ස්පීඩ් එකෙන්ම වැඩකරන්න ඕනෙ බන්. පොඩ්ඩක් චෙක් කරල බලන්න. අනිත් ඒවා අයින් කරන එක හොඳයි. ඒත් windows performance වලට කෙලින්ම බලපානව කියල මම හිතන්නෑ
    ඔව් ඔව්, transparent effects ටික අයින් කරත් ඇති :lol:

    ඒත් අවුල හිටපු ගමන් චූන් වෙලා telemetry වලින් resources කනවා:baffled:
    privacy settings එක හැදුවේ නැත්නම් උන් data අදිනවා, ඒකත් වෙන්නේ එකපාරට
    metered network දැම්මේ auto update නවත්වන්න

    animation නැතුව නම් w11 එක feel වෙන්නේ නෑ බන්:cautious:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මොකක්ද ප්‍රොසා ගේ ජෙනරේෂන් එක.අපේ ඉතින් එන්ෂන්ට් ඩයිනෝසොරයෝ වගේ මැෂින් තියෙන්නේ
    YouTube එකේ search කරපන්, ඕක bypass කරන හැටි ඉන්දියන් උන් දාලා තියෙනවා

    10 ටත් ඕව කරන්න පුළුවන් ඇති නේද?. 11ට යන්න නම් අයිඩියා එකක් නෑ . මගෙ ලැප් එකක් දැං යූස් කරන්නම බෑ ඔය මගුල් අප්ඩේට් වෙලා. ෆෝමැට් කරන්නත් කම්මැලි කමේ ඉන්නෙ.
    Thanks to backward compatability
    :yes::yes:


    @lilman @dasith077

    මට දැන් මතක් වුණේ, මේක ඔය tweaks වලට අදාළ නැහැ
    Windows 11 bug එකක් මං හිතන්නේ
    cumulative update එකක් එනවා මාසෙකට සැරයක්
    stuck වෙනවා 5%දී, පොඩ්ඩක් වෙලා තිබිලා ආයේ update වෙනවා
    මේක affect වෙන්නේ low-end pc වලට