මට Dell A6 තියන process එකට win 11 දාගන්න විදිහක් කියන්න
processor Gen/graphic card අවුලක් වෙන්නේ නැද්ද බන් win 11 ගහද්දි?
Windows 11 System Requirements
ඕවා bypass කරන විදිය ඉන්දියන් කාරයෝ YouTube එකේ දාලා තියෙනවාහරියනවා බන්, මං ඕවා W10 එකෙත් කලා@avjayarathne මේක Windows 10 වලට ත් හරියයි නේද බං Lap එක පට්ට Slow