Windows 11 ඕනම potato computer එකක smooth run කරමු | No SSD + 4GB RAM

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැන් තියෙන 10 එක ෆෝමැට් නොකර 11 වලට අප්ග්‍රේඩ් කලොත් ස්මූත් දුවන එකක් නැද්ද? 24GB ram i5 8th gen එකේ?
    මේ specs හොදටම ඇති. අල්ලපු ගෙදර නංගිට සෙකන්ඩ් නොවී දාන්න ශාන් 11
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    mewa sure da bn?? oya tools use karala doni case wei da ??
    ඔය දෙකම malicious නෙමෙයි, කිසිම antivirus tool එකකින් අවුලක් වෙලත් නැහැ
    r/windows, r/pcgaming, r/piracy වල හුගක් ඔය 2 recommend කරනවා

    alternative - https://wpd.app/ (privacy-ralated)
     
    • Like
    Reactions: NRTG

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    මට Dell A6 තියන process එකට win 11 දාගන්න විදිහක් කියන්න
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    processor Gen/graphic card අවුලක් වෙන්නේ නැද්ද බන් win 11 ගහද්දි?
     
    • Like
    Reactions: NRTG