Windows 10 එක වගේම ස්මූද් වැඩ
ඊටත් වඩා හොදයිද මංද
Lexar SSD එකට දැම්මෙ
ඊටත් වඩා හොදයිද මංද
Lexar SSD එකට දැම්මෙ
TMP bypass kale kohomada?
අඩේ එච්චර නැහෙන්න ඕනෙ නෑඅඩෝ සුපිරි, මං අර රෙජිස්ට්‍රි එඩිට් අනන් මනන් කරල බැලුව හරිගියෙ නෑ
සයිට් එකේ තිබ්බ ISO එකමද?අඩේ එච්චර නැහෙන්න ඕනෙ නෑ
rufus එකෙන් කරල දෙනව, අපිට මොකුත් කරන්න දෙයක් නෑ
ඔයාගෙ SSD එක පාටිෂන් කරල තියෙන්නෙ MBR විදියට නං ඒ විදියට Rufus එක හදාගන්න, GPT නං ඒ විදියට තියන්න
ඒ වුණාට මම පෙන් එක ගහල ඉන්ස්ටෝල් කරන්න යද්දි, එරර් එකක් ආව, මං කරපු වැඩේ එතනදිම අදාල පාටිෂන් එක මකල ආයෙ පාටිෂන් එකක් හැදුව, ඒකට ඉන්ස්ටෝල් කරගන්න පුලුවන් වුණා නිකම්ම
wenamama trusted ewa thiyanawa tpm bypass karalama hadana ISO ,
hebei win+ E gahala ehama balapanko slow open wena vidiha , eka windows 11 eke bug ekak 23H eka gehewwe man dawas ganakata kalin
man registry fix ekak dala hadagaththa but old window 10 explorer eka wage hebei den no lag
https://www.elevenforum.com/attachment-download-timer/90305සයිට් එකේ තිබ්බ ISO එකමද?
අඩෝ එළ, ඒ ෆික්ස් එක දාපන්කො හැකිනම්
------ Post added on Oct 15, 2024 at 12:36 PM


මට නං අවුලක් නෑ බංRAM eka athida ban weda karaddi?
ඔව් බං ඊටත් වඩා ස්මූද් වගේ මටනං නිකංexperience eka kohomdha win10 walata wada smooth dha
තියන genuine win10 එක win11ට update කරන්න විදියක් කියපල්ල