තියන genuine win10 එක win11ට update කරන්න විදියක් කියපල්ල
අලුතෙන් window 11 ඉන්ස්ටෝල් කරල
ඔය ඊමේල් එකෙන්ම ලොග් වෙන්න. ඉබේම ඇක්ටිව් වෙනව
ඩිජිටල් ලයිසන්
තියන genuine win10 එක win11ට update කරන්න විදියක් කියපල්ල
Router eke wifi broadcast channel (CH 12/14 etc.) eka pc eken listen karanne natuwa athi. Wifi adapter eke settings wala check karanna.mamath windows 11 damma 5th gen lap ekata
drivers okkoma damma unath for some reason cat 7 router eke wifi signals pennane na
anith normal routers, hotspot dammahama okkoma wada karanawa
router eke issue ekak na
anith newer laps walata, phones walata 5ghz unath hodata wada karanawa
Ade thanks lokkahRouter eke wifi broadcast channel (CH 12/14 etc.) eka pc eken listen karanne natuwa athi. Wifi adapter eke settings wala check karanna.

ඕනිම ලැප්ටොප් එකකට ssd ගහලා දාන්න පුලුවන් කිසි අව්ලක් නැතුව වැඩWindows 10 එක වගේම ස්මූද් වැඩ
ඊටත් වඩා හොදයිද මංද
Lexar SSD එකට දැම්මෙ
![]()
කිසි අවුලක් නෑ මට නංWin 10 walata wada Hondaida bun oka? Thama damme na oya aluth magul dala kela weida kiyala.
4th gen boardමැෂින් එක මොකක්ද අනුරාධ/ ස්ලෝව් නැද්ද
rufus එකෙන් පෙන් එකට දාගෙන පුලුවන්

Apo kisi awulak wena ekak na ubata
smooth weda karanawda?මම 4th gen
කිසි අවුලක් නෑ
rufus එක නිසා වැඩේ ලේසි වුණා
නිකම්ම ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ ආයෙ මොකුත් දෙයක් කරන්න නෑ අපිට