Windows 11 වල Office package එක install කරන්න බෑ නේ බන්

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :oo: Windows 11 දාපු මැශින් එකක් තියෙනව කුකුලොහ්, ඒකෙ Ms Office 2021 දාන්න ගියා.. install කරන්න ඩබල් ක්ලික් කරාම setup එක start වෙලා popup welaa නැති වෙලා යනවනේ.. දාන්න පුලුවන් එකේක ක්‍රම ගොඩක් ට්‍රයි කරා.. ඒත් මේ මගුල ඉන්ස්ටෝල් කරන්නම බෑනේ.. උබලටත් මෙහෙම වෙලා තියෙනවද? windows clean install එකක් ගැහුවෙ. any solution guys????

    Office 2019 .img file එක download කරා ඒකත් install වෙන්නෑ
    Office 2021 .img ත් download කරා ඒකත් එහෙමයි.. :confused:
     
    Last edited:
    • Wow
    Reactions: DHE

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Windows 11 ekata office 2019 mama dagena inne
    awulk nm wune na..crack ekk habai pawichchi karanne

    Tempory file hadila athi, a tika clean karala balana
    .Net update kara da
    Run as Admin karamath ekama vidiya da

    Mama 2019 damma eye. Awulak na

    Umbalata mona office package da ban? pol sambalui bathui kala nida ganin.

    (bump)

    Win 11 key ndda kalu

    1- office cleanup utility එකෙන් තියෙන instance ඔක්කොම අයින් කරන්න
    2- office deployment utility එකෙන් ඉන්ස්ටෝල් කරන්න

    https://1337x.to/search/filecr/1/

    Me uploader ge badu sure. Aran balapan machan. Man meyage office nam aran naha. Anith softwares wada. Man office 365 use karanne.

    Ehema awlak na ne math use karanawa office 2019

    :yes::love::love: Bump එකකින් හරි වචනෙකින් හරි උදවු කරපු උබල හැමෝටම ගොඩක් පින් මචන්. මං වැඩේ
    ගොඩ දාගත්තා දැන් ටිකකට කලින්.. Windows 11 ආයෙ ගැහුවා offline විදියට. online account වලට login නොවී.. ඊට පස්සෙ අවුලක් වුනේ නෑ සහෝදරවරුනේ ;):yes: උබල හැමෝටම ජය..!

    1669334976547.jpeg
     
    techubiz

    Member
    Dec 21, 2022
    17
    13
    3
    :oo: Windows 11 දාපු මැශින් එකක් තියෙනව කුකුලොහ්, ඒකෙ Ms Office 2021 දාන්න ගියා.. install කරන්න ඩබල් ක්ලික් කරාම setup එක start වෙලා popup welaa නැති වෙලා යනවනේ.. දාන්න පුලුවන් එකේක ක්‍රම ගොඩක් ට්‍රයි කරා.. ඒත් මේ මගුල ඉන්ස්ටෝල් කරන්නම බෑනේ.. උබලටත් මෙහෙම වෙලා තියෙනවද? windows clean install එකක් ගැහුවෙ. any solution guys????

    Office 2019 .img file එක download කරා ඒකත් install වෙන්නෑ
    Office 2021 .img ත් download කරා ඒකත් එහෙමයි.. :confused:
    try this https://crm.techubiz.com/knowledge-base/article/how-to-use-office-uninstall-support-tool
     
    • Love
    Reactions: Rahula Kasun