Windows 11 දාපු මැශින් එකක් තියෙනව කුකුලොහ්, ඒකෙ Ms Office 2021 දාන්න ගියා.. install කරන්න ඩබල් ක්ලික් කරාම setup එක start වෙලා popup welaa නැති වෙලා යනවනේ.. දාන්න පුලුවන් එකේක ක්රම ගොඩක් ට්රයි කරා.. ඒත් මේ මගුල ඉන්ස්ටෝල් කරන්නම බෑනේ.. උබලටත් මෙහෙම වෙලා තියෙනවද? windows clean install එකක් ගැහුවෙ. any solution guys????Office 2019 .img file එක download කරා ඒකත් install වෙන්නෑ
Office 2021 .img ත් download කරා ඒකත් එහෙමයි..

Last edited:


