Windows 11 22H2 update

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    තාම බඩු ආවේ නෑ මටනම්
    ඊයේ mail එකකුත් එවලා තිබුණා 190+ countries release කරා කියලා
     
    • Like
    Reactions: isu_x97

    isu_x97

    Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    මට performance අවුලක් නෑ බං. මම web browser එකයි, excel එකයි විතරයි use කරන්නේ. 😁😁

    මට performance අවුලක් නෑ බං. මම web browser එකයි, excel එකයි විතරයි use කරන්නේ. 😁😁😁
    එල එල මචන්., thnx

    මටත් ඇවිල්ලා.
    ගැහුවද?
    ------ Post added on Oct 20, 2022 at 12:51 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,700
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    උබල ටෙස්ට් කරලා OS එක හදලා තියන්නකො. එතකං 10 ඇති පස්සෙ එන්නං බායි
    mama thama Win7 use karanne ayya oya nisai...danatath Win 10 ganuwath 11 gahuwath e gahana hama welema Registry eken godak dewal adjust karanna oni..specially duplicate entries in side menu of my computer..very messy...