යාලුවෙක් lap එකක් අරගෙන ආව 11 දාගන්න (Win 11 වලට support කරනවා health tool එකට අනුව )
Win update එකෙනුයි iso එකෙනුයි දෙකෙන්ම 11 දාද්දි කියනවා
"We couldn't update system reserved partition"
යට photo එක internet එකෙන් ගත්තේ..මට ආයේ run කරන්න කම්මැලි නිසා
Disk management එකේ තියෙන්නෙ මෙහෙම
(මේ photo එක යාලුවාගේ ලැපේ)
Net එකේ සර්ච් කරහාම කියන්නේ EFI partition එක extend කරන්න කියලා
අවුල තියෙන්නෙ මේකේ දැනට තියෙන්නේ win 11 2021 leaked version එක
ඒ කියන්නේ මේකේ දැනට තියන hard එක GPT
Net එකේ තියෙන්නේ MBR එකක system reserved partition එක extend කරන විදිහ විතරයි
(GPT එකෙත් කරන විදිහ තියනවා.ඒත් කවුරුත් ඒක recommend කරන්නේ නෑ risky වැඩියි කියලා)
GPT එක MBR කරලා extend කරන්නත් බෑ එතකොට දැනට තියෙන 11 අයේ බූට් වෙන්නේ නෑ.
කාට හරි හොද අයිඩියා එකක් තියනවද මේකට 11 දාන්න?