මචන් මොකුත් බලන්න විදියක් නෑ....ලැප් එකේ කිසිම ඔපරේටින්ග් සිය්ටෙම් එකක් නැහැනෙ. අනික් පාර්ටෙශන් වල ඩේට ලොස් වෙන්නෙ නැතුව මේක කරගන්න විඩියක් කියහන්කොෆෝමැට් කරල තමා ඒ සිස්ටම් එකට කන්වර්ට් කරන්න වෙන්නෙ. මම කලා එක පාරක්. බලපන් ගූගල් කරල කරන හැටි ඇති.
මචන් මෙහෙම කලාම අනික් ඒවගෙ ඩේට ලොස් වෙන්නෙ නෑ නේදඔව් ඔහොම තමා මාත් කලේ
අදාල පාටිශන් එක විතරයි ඔහොම කන්වර්ට් වෙන්නෙ.මචන් මොකුත් බලන්න විදියක් නෑ....ලැප් එකේ කිසිම ඔපරේටින්ග් සිය්ටෙම් එකක් නැහැනෙ. අනික් පාර්ටෙශන් වල ඩේට ලොස් වෙන්නෙ නැතුව මේක කරගන්න විඩියක් කියහන්කො
මචන් මෙහෙම කලාම අනික් ඒවගෙ ඩේට ලොස් වෙන්නෙ නෑ නේද
------ Post added on Jul 9, 2021 at 11:47 AM
thani partion ekak gpt walata convert karanna be neda. mulu hdd ekama karanna weiඅදාල පාටිශන් එක විතරයි ඔහොම කන්වර්ට් වෙන්නෙ.
meken wenne hard eke partition table eka delete wena eka. Same hard eke anith partition wala data thiyei nam lost wenawa.
linux cd ekak wath hoyagena live mode eken boot karala data tika wena kohetahari transfer karaganna thamai wenne. ehema nathnam MBR widiyata bootable pen ekak hadaganna wenawa wena pc ekakin.

මම නම් තනි පාටිශන් එක තමා කලේthani partion ekak gpt walata convert karanna be neda. mulu hdd ekama karanna wei
![]()
------ Post added on Jul 9, 2021 at 12:12 PM
මචන් මෙහෙම කලාම අනික් ඒවගෙ ඩේට ලොස් වෙන්නෙ නෑ නේදඔව් ඔහොම තමා මාත් කලේ
අවුලක් උනේ නැද්ද අනික් ඩේට වලටමම නම් තනි පාටිශන් එක තමා කලේ
එක පාටිශන් එකක් විතරක් තෝරල ඕක කරපන්. එතකොට අවුලක් නෑ. මම ඔය වීඩියෝ එක බැලුවෙ නෑ. ස්ක්‍රීන්ශොට් එක බලල කිව්වෙ.මචන් මෙහෙම කලාම අනික් ඒවගෙ ඩේට ලොස් වෙන්නෙ නෑ නේද
අවුලක් උනේ නැද්ද අනික් ඩේට වලට
------ Post added on Jul 9, 2021 at 12:18 PM
හරියන්නෙ නෑ බන්....ඩේට මැකෙනවඑක පාටිශන් එකක් විතරක් තෝරල ඕක කරපන්. එතකොට අවුලක් නෑ. මම ඔය වීඩියෝ එක බැලුවෙ නෑ. ස්ක්‍රීන්ශොට් එක බලල කිව්වෙ.
https://www.thewindowsclub.com/mbr2gpt-tool-windows-10හරියන්නෙ නෑ බන්....ඩේට මැකෙනව
මචං usb drive එකකට linux distro එකක් දාලා ඒකෙන් live boot කරලා data ටික copy කරගන්නඅනේ මචන් වින්ඩෝව්ස් 11 දාන්න ගියා. හාර්ඩ් එකේ සී එක ඩිලීට් කරා. ඊට පස්සෙ ෆෝර්මැට් කරන්න හදනකොට බෑ කියන MBR ෆයිල් සිස්ටම් එකක් තියෙන්නෙ GTP වලට කොන්වර්ට් කරන්න කියල. ඒක කොහොමද බන් කරන්න වෙන්නෙ. දැන් මොකුත් ඔපරේටින්ග් සිස්ටම් එකක් නෑ
මුලු හාඩ් එකම කන්වර්ට් කරන්න ඕනෙ. diskpart ගිහින් clean දීපු ගමන් ඔක්කොම පාටිෂන් ටික මැකිල යනව. ඒක නිසා ඕනෙ දේවල් බැකප් කරගන්නඅනේ මචන් වින්ඩෝව්ස් 11 දාන්න ගියා. හාර්ඩ් එකේ සී එක ඩිලීට් කරා. ඊට පස්සෙ ෆෝර්මැට් කරන්න හදනකොට බෑ කියන MBR ෆයිල් සිස්ටම් එකක් තියෙන්නෙ GTP වලට කොන්වර්ට් කරන්න කියල. ඒක කොහොමද බන් කරන්න වෙන්නෙ. දැන් මොකුත් ඔපරේටින්ග් සිස්ටම් එකක් නෑ
anith ewa lost wnna pluwan.මචන් මෙහෙම කලාම අනික් ඒවගෙ ඩේට ලොස් වෙන්නෙ නෑ නේද
අවුලක් උනේ නැද්ද අනික් ඩේට වලට
------ Post added on Jul 9, 2021 at 12:18 PM