Windows 7 වගේ අතුරු මුහුනතක් සහිත Linux මෙහෙයුම් පද්ධŞ
මේ මෙහෙයුම් පද්ධතියේ නම Zorin මේක Linux මෙහෙයුම් පද්ධතියක්. හැබැයි මේක හදන්න ප්‍රධාන අරමුණ වෙලා තියන්නේ Windows බාවිතා කරන අයට Linux බාවිතා කිරීම පහසු කරලීම්. මේ මෙහෙයුම් පද්ධතියේ අතුරු මුහුණත Windows 7 මෙහෙයුම් පද්ධතියේ මෙහෙයුම් අතුරු මුහුණතට සමානයි.
දන්නවනේ Linux මෙහෙයුම් පද්ධති වලට වයිරස් එන්නේ නැහැ ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. තව
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට වඩා කාර්යක්ෂමයි මේක , ඔබට නිතර අත්‍යවශය මෘදුකාංග අඩංගු කරලා තියෙනවා , ඒ වගේම මේක නොමිලේ ලබා දෙන මෙයෙහුම් පද්ධතියක්.
System Requirements මේවා
For the Zorin Desktop based versions (not Lite):
1 GHz x86 processor
5 GB of Hard Drive space
512 MB of system memory (RAM)
Graphics card capable of 640x480 resolution
For the LXDE based versions (Lite):
266 MHz x86 processor
2GB of Hard Drive space
128 MB of system memory (RAM)

මෙන්න මේ මෙහෙයුම් පද්ධතියේ ස්කින් ෂොට් කිහිපයක්.
Zorin OS 9 Screenshots
තව ස්කින් ෂොට් බලා ගන්න මෙතනට යන්න http://zorin-os.com/gallery.html
මේ මෙහෙයුම් පද්ධතිය Downlaod කරගන්න මෙතනට යන්න http://zorin-os.com/free.html
උපුටා ගැනීම http://www.lktips.com/2014/08/windows-7-linux.html

Last edited: