Windows 7 වගේ අතුරු මුහුනතක් සහිත Linux මෙහෙයුම් පද්ධ&#350

Juck22

Member
Aug 21, 2014
166
16
0
Windows 7 වගේ අතුරු මුහුනතක් සහිත Linux මෙහෙයුම් පද්ධ&#350

මේ මෙහෙයුම් පද්ධතියේ නම Zorin මේක Linux මෙහෙයුම් පද්ධතියක්. හැබැයි මේක හදන්න ප්‍රධාන අරමුණ වෙලා තියන්නේ Windows බාවිතා කරන අයට Linux බාවිතා කිරීම පහසු කරලීම්. මේ මෙහෙයුම් පද්ධතියේ අතුරු මුහුණත Windows 7 මෙහෙයුම් පද්ධතියේ මෙහෙයුම් අතුරු මුහුණතට සමානයි.


දන්නවනේ Linux මෙහෙයුම් පද්ධති වලට වයිරස් එන්නේ නැහැ ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. තව
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට වඩා කාර්යක්ෂමයි මේක , ඔබට නිතර අත්‍යවශය මෘදුකාංග අඩංගු කරලා තියෙනවා , ඒ වගේම මේක නොමිලේ ලබා දෙන මෙයෙහුම් පද්ධතියක්.

System Requirements මේවා

For the Zorin Desktop based versions (not Lite):
1 GHz x86 processor
5 GB of Hard Drive space
512 MB of system memory (RAM)
Graphics card capable of 640x480 resolution

For the LXDE based versions (Lite):
266 MHz x86 processor
2GB of Hard Drive space
128 MB of system memory (RAM)
Graphics card capable of 640x480 resolution

මෙන්න මේ මෙහෙයුම් පද්ධතියේ ස්කින් ෂොට් කිහිපයක්.

Zorin OS 9 Screenshots

7.png


Switcher.png


Cube.png


ZorinApps.png


Office.png


තව ස්කින් ෂොට් බලා ගන්න මෙතනට යන්න http://zorin-os.com/gallery.html

මේ මෙහෙයුම් පද්ධතිය Downlaod කරගන්න මෙතනට යන්න http://zorin-os.com/free.html

උපුටා ගැනීම http://www.lktips.com/2014/08/windows-7-linux.html
 
Last edited:

Juck22

Member
Aug 21, 2014
166
16
0
මරුසිරා;17048162 said:
ඕක 64 බිට් වලින් නැද්ද බන් ? කොහොමද drivers එහෙම තියෙනවද ?

ow drives tiynva Linux wala. eka nisa ewa install karanna ona naha.

Windows Software onm install karana Puluvn. a nathath Linux walata vanma Software tiynva free hambana

512 vaga RAM ekk tiynvanm maka install karanna

For the Zorin Desktop based versions (not Lite):
1 GHz x86 processor
5 GB of Hard Drive space
512 MB of system memory (RAM)
Graphics card capable of 640x480 resolution

oyage pc ak RAM eka adunm maka install karanna puluvn. maka vada karanna uprima RAM eka yanna Mb 128 wage LXDE eka

For the LXDE based versions (Lite):
266 MHz x86 processor
2GB of Hard Drive space
128 MB of system memory (RAM)
Graphics card capable of 640x480 resolution
 

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මාත් කාලයක් ඩුවල් බූට් කරලා දාගෙන හිටියා... :D:D:D කියන්න තරම් වරදක් නෑ ඉතින්.:cool::cool::cool::cool:

    මැශිම රත් වෙනව එහෙමත් අඩුයි වගේ... ස්පීඩ් එකත් වරදක් නෑ
    :yes::yes::yes::yes::yes:
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    මරුසිරා;17048162 said:
    ඕක 64 බිට් වලින් නැද්ද බන් ? කොහොමද drivers එහෙම තියෙනවද ?

    drivers oka install karankota auto ganawa ewa install karanna ona naha

    64 bit eka gananm un kiyala naha kisima deyak
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    මාත් කාලයක් ඩුවල් බූට් කරලා දාගෙන හිටියා... :D:D:D කියන්න තරම් වරදක් නෑ ඉතින්.:cool::cool::cool::cool:

    මැශිම රත් වෙනව එහෙමත් අඩුයි වගේ... ස්පීඩ් එකත් වරදක් නෑ
    :yes::yes::yes::yes::yes:

    Linux okoma ehama thami machan
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    මචන් linux දාගන්න ආසයි.. මොකද්ද හොදම ලැප් එකකට?? fully integrated එක??