Windows 7 වලට Theme දාන්නෙ කොහොමද..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Windows 7 වලට Theme දාන්නෙ කොහොමද..?

    මචංලා Windows 7 වලට Theme දාන්නෙ කොහොමද කියලා දන්න කවුරුහරි කියන්නකො.. ලස්සන තීම් තියෙනවා.. ඒත් ඒවා දාගන්න විදිය දන්නෙ නැහැනේ.. මම ට්‍රයි කලා හරි ගියේ නෑ.. :no: ලස්සන තීම් තියෙන සයිට් එකකුත් දෙනවා නම් ලොකු උදව්වක්..:yes:

    මෙන්න මේ වගේ තීම් එකක් මට දාගන්න ඕන.. මාර ලස්සනයි..

    8_awesome_transparent_aero_themes_for_windows_7.jpg


    උදව්වක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොරලුගොඩ මහතා;13109991 said:
    Bump machan.

    Kohamanamut ekata windows 7 version ekat balapanawada koheda.

    32 Bit තියෙන්නෙ මචං.. අවුල තියෙන්නෙ ඒක Install කරන්න තේරෙන්නෙ නැති එක.. සෙටප් එකක් නැහැනේ.. ෆයිල් වගයක් තියෙන්නෙ.. :no:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    32 Bit තියෙන්නෙ මචං.. අවුල තියෙන්නෙ ඒක Install කරන්න තේරෙන්නෙ නැති එක.. සෙටප් එකක් නැහැනේ.. ෆයිල් වගයක් තියෙන්නෙ.. :no:

    machan desktop eken right click karala ''personalize'' ekata gihilla '' my themes'' eka right click karalaa ''save them for sharing'' kiyaneka select karala oya download karapu file eka attach karalaa balanna.. hari giye nattam kiyanna.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ




    My windows 7 how is it

    universal them patcher daala file 3k patch karanna thiyenawa eeta passe theme eka install karapan

    http://universal-theme-patcher.en.softonic.com/
    තෑන්ක්ස් මචං..

    බොරලුගොඩ මහතා;13110054 said:
    machan desktop eken right click karala ''personalize'' ekata gihilla '' my themes'' eka right click karalaa ''save them for sharing'' kiyaneka select karala oya download karapu file eka attach karalaa balanna.. hari giye nattam kiyanna.

    බොහොම ස්තුතියි මචංලා.. ආයෙම ට්‍රයි එකක් දාලා බලන්නම්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    Windows 7 Version එක මොකක්ද.....?? තීම් දාන්න පුලුවන්නේ Starter & Home Basic ඈර අනිත් ඒවට තීම්ස් සපෝට් නේ..... :)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    Rainmeter Skins

    ඔය වටේට තියෙන ගැජට් නම් Rainmeter කියන Software එකෙන් දල තියෙන්නේ පහල ලින්ක් එකෙන් බා ගන්න
    ඔය Software එකත් එක්ක වැඩ කරන පට්ට Skins වගයක් තියෙනවා ........එකේ හොයල බා ගන්න

    http://rainmeter.net/cms/


    69303.jpg

    teachmeplssxm4.jpg

    64693.jpg

    70386.jpg


    :angry::angry::angry::angry::angry::angry::angry::angry: