Windows 7 වලට Theme දාන්නෙ කොහොමද..?
මචංලා Windows 7 වලට Theme දාන්නෙ කොහොමද කියලා දන්න කවුරුහරි කියන්නකො.. ලස්සන තීම් තියෙනවා.. ඒත් ඒවා දාගන්න විදිය දන්නෙ නැහැනේ.. මම ට්රයි කලා හරි ගියේ නෑ..
ලස්සන තීම් තියෙන සයිට් එකකුත් දෙනවා නම් ලොකු උදව්වක්..
මෙන්න මේ වගේ තීම් එකක් මට දාගන්න ඕන.. මාර ලස්සනයි..
උදව්වක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්..
ලස්සන තීම් තියෙන සයිට් එකකුත් දෙනවා නම් ලොකු උදව්වක්..
මෙන්න මේ වගේ තීම් එකක් මට දාගන්න ඕන.. මාර ලස්සනයි..
උදව්වක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්..