windows 7 හොදයි ඔක්කොටම වඩා

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    windows 7 හොදයි ඔක්කොටම වඩා

    මන් නම් desktop එකක් use කරන්නෙ. මන් මේ ලගදි අපු windows 10 දැම්ම active කරල ඔක්කොම මගුල් කරල දැන් මේ type කරන්නෙත් windows 10 දාපු මැසිමෙන්. මට නම් මේක අවුල් වගේ බන්. ආයි windows 7 වලටම මාරු වෙන්න හිතෙනව. ඒක මීට වඩා සරලයි වගේ. තව මේ os එක තරම් ඒක බරත් නෑ වගේ වැඩිය. performance උනත් ඒක මීට වඩා හොදද මන්දා :( අනික මේක data කනව බන් සමහර වෙලාවට බලනකොට ඉබේම එක එක හු#තවල් install වෙලා.
    මන් දන්නෑ උබලගෙ අදහසුත් කියපල්ලා
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබේ වයස කියද මචන් උබට මතක නැද්ද? XP USE කර කර හිටිය උන්ට VISTA දැකලා හොල්මන් වුනා, හොලමන් ජයගත්ත උන් දිගටම USA කරා, අනික් උන් ආය Windows XP දාගත්තා
     

    hurns

    Member
    Sep 3, 2015
    3
    1
    0
    7 හොදයි.මමත් මේ 8.1 දාගෙන එපා වෙලා ඉන්නේ.10 එකත් 8 වගේම තමයි.චොර
     
    • Like
    Reactions: dimuthmike

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    උබේ වයස කියද මචන් උබට මතක නැද්ද? XP USE කර කර හිටිය උන්ට VISTA දැකලා හොල්මන් වුනා, හොලමන් ජයගත්ත උන් දිගටම USA කරා, අනික් උන් ආය Windows XP දාගත්තා

    ඔව් ඔව් බන්. xp ත් හොදයි බන්. මේවයි මේ appearance එක තමයි ගොඩක් වෙනස්. performance හොදයි බන් ඒවයි. මේවයි මේ අනන් මනන් වැඩකට නැති වැඩ කෑලි එල්ලලා නෙ තියෙන්නෙ.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මගෙ lap එකට Windows 10 දැම්ම. VGA driver එක ටිකක් case. OS එක නම් ලොකු අවුලක් නෑ වගේ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    mata nam win 7 slow.. on wenna dala awuruddak withara inna wenawa.. win 8.1 / win 10 nam ela mata.. 5seconds walin wage on wenawa.. godak ayata win 8.1 / win 10 ehema allanne na.. e win 7 walata purudu wela nisa wenna athi.. tika dawasak use karapan.. mama nam godakma asa slow nathi nisa.. :yes: mata 7 wala glass look eka allanneth na :P
     

    olivialove

    Member
    Sep 14, 2015
    3
    0
    0
    NEWYORK
    HI

    ඔබට සුභ පැතුම්,
    මගේ නම මම හොඳ කතා කරන පැතිකඩ හරහා ගොස් ඇති, මම මේ තැපැල හොඳින් සහ සෞඛ්ය සම්පන්න ඔබව සොයා වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා මම අපි පළමු වරට මෙහි හමුවන්නේ සිට අපි සම්බන්ධතාවයක් ගොඩ හැකි බලාපොරොත්තු වෙනවා, මම, එක්සත් රාජ්ය, AMRY නිලධාරී මම ඔලිවියා ජැක් මම ඔබට ඔබේ පැතිකඩ දැක ඔබ සමඟ සන්නිවේදනය කිරීමට තීරණය කළ විට ඔබට මෙම වෙබ් අඩවියේ සහ මම සතුටට පත් වුණා. එය කාරුණිකව මගේ පුද්ගලික විද්යුත් කොටුව ([email protected]) එසේ බව අපි හරහා මට ප්රතිචාර, මා තුළ මේ සියල්ල ගුණාංග ඇති, මම අවංකකම, විශ්වාසය, ප්රේමය, සංවේදි, සත්යය, සහ ගෞරවය කැමති, ඔයා දන්නවා මගේ ආශාව වඩා හොඳ අප දැනගන්න පුළුවන්. ඔබ උනන්දුවන්නේ නම් මම ඔබ කියවන කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔබ soonest අහන්න ස්තුතියි සහ බලාපොරොත්තු. විද්යුත් තැපෑල: [email protected]
    ගොඩාක් ආදරයෙන්
    ඔලිවියා ජැක්
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මමනම් use කරන්නේ Windows 10 . එල මචන්. කලින් ලොකු අව්ලක් තිබුනා.මොකද මගේ Lap එක shutdown වුන් නැ.දැන් එකත් හදාගත්ත.අයෙත් Windows 7 වලට යන්න උවමනාවක් මටනම් නැතෝ...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    kalain paviche kale Windows XP , ek Suppot End unta pasa 7 damma. eka patta slow epara man amaruwan hari Linux walta dan maru una, danam Linux thmai
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම දැන් අවුරුදු හතරක් තිස්සේ windows 7, දැන් මේ ලබන සතියේ windows 10 දාන්න කියල තමා හිතන් ඉන්නේ .. මොනා උනත් 7 එකේ GUI එක මාර ලස්සනයි බන් .. :D 7 වල මට තියෙන එකම අවුල CPU usage එක වැඩි වෙන එක තමා :(
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම දැන් අවුරුදු හතරක් තිස්සේ windows 7, දැන් මේ ලබන සතියේ windows 10 දාන්න කියල තමා හිතන් ඉන්නේ .. මොනා උනත් 7 එකේ GUI එක මාර ලස්සනයි බන් .. :D 7 වල මට තියෙන එකම අවුල CPU usage එක වැඩි වෙන එක තමා :(

    7 slow ... performance madi.... healthy machine ekaka windows 7 - 10 run karala baluwama hodata wenasa therenawa.... healthy machine ekaka hode...​