windows 7 හොදයි ඔක්කොටම වඩා
මන් නම් desktop එකක් use කරන්නෙ. මන් මේ ලගදි අපු windows 10 දැම්ම active කරල ඔක්කොම මගුල් කරල දැන් මේ type කරන්නෙත් windows 10 දාපු මැසිමෙන්. මට නම් මේක අවුල් වගේ බන්. ආයි windows 7 වලටම මාරු වෙන්න හිතෙනව. ඒක මීට වඩා සරලයි වගේ. තව මේ os එක තරම් ඒක බරත් නෑ වගේ වැඩිය. performance උනත් ඒක මීට වඩා හොදද මන්දා
අනික මේක data කනව බන් සමහර වෙලාවට බලනකොට ඉබේම එක එක හු#තවල් install වෙලා.
මන් දන්නෑ උබලගෙ අදහසුත් කියපල්ලා
මන් නම් desktop එකක් use කරන්නෙ. මන් මේ ලගදි අපු windows 10 දැම්ම active කරල ඔක්කොම මගුල් කරල දැන් මේ type කරන්නෙත් windows 10 දාපු මැසිමෙන්. මට නම් මේක අවුල් වගේ බන්. ආයි windows 7 වලටම මාරු වෙන්න හිතෙනව. ඒක මීට වඩා සරලයි වගේ. තව මේ os එක තරම් ඒක බරත් නෑ වගේ වැඩිය. performance උනත් ඒක මීට වඩා හොදද මන්දා
අනික මේක data කනව බන් සමහර වෙලාවට බලනකොට ඉබේම එක එක හු#තවල් install වෙලා.මන් දන්නෑ උබලගෙ අදහසුත් කියපල්ලා
mata 7 wala glass look eka allanneth na 
7 වල මට තියෙන එකම අවුල CPU usage එක වැඩි වෙන එක තමා