Windows 7 Boot Animation Change

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Windows 7 Boot Animation එක android හරි windows 8 හරි කරගන්න කැමතිද ...එහෙනම් මෙටික කරන්න .... :love:

    Android-Particle-Ring-Bootanimation-Green.gif

    vnext2_bootscreen_for_win7_wip_by_lysy1993lbn-d40bq8s.png

    1 step .. මේ ටික බාගන්න ඕන

    මෙන්න ලින්කු ........

    http://www.mediafire.com/?j20j219l3bajnvo මේක windows 8

    http://www.mediafire.com/?98pj5qxb6yec4qb මේක Android

    http://www.mediafire.com/?7eigbk4dv3mzjqn මේක windows7 boot updater

    දැන් windows7 boot updater ඒකෙන් file ගිහින් load boot skin එක click කරලා Android Particle.bs7 කියන එක හරි vNext2-V1-M3Login.bs7 boot maneger ekata dagannaඑකට දාගන්න

    ඊට පස්සේ apply කරන්න...දැන්
    පරිගණක රාජයා restart කොරල බලන්ඩ ..ලස්සන

    වැඩේ හොදයි නම් ඉතින් මට REP දුන්නට කමක් නැ ..නිකන් බලලායන්න එපා ..Bump දාන්න ..
     
    Last edited:

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    Monawa karannath kalin System file 4 Back up karagena idapalla...naththam Sorry.Com :dull::dull:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113

    A software eken edit karanne system file 4k..and thawa file ekak wenama create karanawa...Eke code wenas unoth mulu System ekatama balapanawa..MOkada OS eka Boot wenna ganna 1ni File eka eka...Eka ta monahari unoth awl godai...A nisa file tika Windows walin pita Drive ekaka Save karagaththoth hoda...
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    බය වෙන්න ඕන නෑ.... හිතට ඖල් වගෙ නම Restore point එකක් Create කරගන්න ..boot maneger එකෙන් Restore කරන්නත් පුළුවන් file set එක :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: nnjeevana

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    බය වෙන්න ඕන නෑ.... හිතට ඖල් වගෙ නම Restore point එකක් Create කරගන්න ..boot maneger එකෙන් Restore කරන්නත් පුළුවන් file set එක :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    Restore point ekata eka file ekak Include wenne na yako..man eka methana kiwwe ubema hodata..Bariwelawath Pc ekakata kela unth uba aye elakiriye idala iwarai..A nisa...Koheda ithin Puduma dewal ne hithe thiyan inne...:oo::oo::oo::oo::baffled::baffled::baffled:
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    Restore point ekata eka file ekak Include wenne na yako..man eka methana kiwwe ubema hodata..Bariwelawath Pc ekakata kela unth uba aye elakiriye idala iwarai..A nisa...Koheda ithin Puduma dewal ne hithe thiyan inne...:oo::oo::oo::oo::baffled::baffled::baffled:

    ane banz mama dan eka kara............ mata aaapahu thibuna widiyata ganna ona
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Restore point ekata eka file ekak Include wenne na yako..man eka methana kiwwe ubema hodata..Bariwelawath Pc ekakata kela unth uba aye elakiriye idala iwarai..A nisa...Koheda ithin Puduma dewal ne hithe thiyan inne...:oo::oo::oo::oo::baffled::baffled::baffled:

    මේක අලුත් එක . ඉස්සර එකේ තමා animation self Extract කරන තිබුනේ....මේකේ මම කියල තියෙන්නේ LOAD SKIN ගැන ....Boot manager.exe එකට මේකෙන් මොනවත් වෙන්නේ නැ.Delete වෙන්නේ නැ :yes::yes::yes::yes::yes:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Thanks for the Comments.and Reputation ... කරන දෙයක් පරිස්සමෙන් කරපන් ...වැඩිය දන්නේ නැති ඒවා කරන්න යන්න එපා.. Boot updater එකේ දේවල් වෙනස් කරන්න එපා ..windows Load වෙන්නේ නැති වෙයි :D:D:D:love:
     
    Last edited: