windows 7 dvd rom help

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    dvd rom eka cd ekak dapuwahama wada karanna naha mokadda aula???:eek: hada gana kohomada??



    windows 7 64 bit (TSSTcorp CDDVDW TS-H653Q ATA Device)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,429
    1
    42,508
    113
    ඩිවයිස් මැනේජ්ර ගිහින් ඩ්‍රයිවර් එක අන්ස්ටෝල් කරල ආයෙ ඉන්ස්ටෝල් කරපං
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    dvd rom eka cd ekak dapuwahama wada karanna naha mokadda aula???:eek: hada gana kohomada??



    windows 7 64 bit (TSSTcorp CDDVDW TS-H653Q ATA Device)


    Cd eke aulak na ne? kokatath wena cd ekk daala balapan. my computer eke dvd rom eka pennanawada? ehema nattan Cable galawala gahala balapan. kokatath hirila nathi hondata wada karana disc ekk daala check karapan. puluwan nm wena machine ekakakta set karala check krpn rom eka. samaharawita sensor eke dust eka wenna athi repair karana ekkekta pennapan
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    Cd eke aulak na ne? kokatath wena cd ekk daala balapan. my computer eke dvd rom eka pennanawada? ehema nattan Cable galawala gahala balapan. kokatath hirila nathi hondata wada karana disc ekk daala check karapan. puluwan nm wena machine ekakakta set karala check krpn rom eka. samaharawita sensor eke dust eka wenna athi repair karana ekkekta pennapan[/SIZE]




    Cd eke aulak na ne? naha


    my computer eke dvd rom eka pennanawada? Ou
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    වෙන සීඩි එකක් දාල බලප්න් සමහර ඩ්වීඩි ප්ලේයර්ස් වල සමහර ඩීවීඩි වැඩ කරන්නෙ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,429
    1
    42,508
    113
    wana cd dammat wada karanna naha ban?:eek:

    මං කියපු වැඩේ කෙරුවද? :angry:

    මයි කම්පියුටර් වල සීඩී ඩ්‍රයිව් එක පෙන්නනවද?

    අපි මොනාහරි කිව්වම තොට කරල බලන්ඩ බැරිද? බූරුව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,429
    1
    42,508
    113
    සීඩී ඩ්‍රයිව් එකට හරියට කරන්ට් එක එනවද? පවර් කේබල් එහෙම ගලෝල ආයෙ ගහල බලපං, බූරුව

    අපි කමෙන්ට් එකක් දැම්මම පේන්නෙ නැද්ද :angry:
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    මං කියපු වැඩේ කෙරුවද? :angry:

    මයි කම්පියුටර් වල සීඩී ඩ්‍රයිව් එක පෙන්නනවද?

    අපි මොනාහරි කිව්වම තොට කරල බලන්ඩ බැරිද?


    මයි කම්පියුටර් වල සීඩී ඩ්‍රයිව් එක පෙන්නනවද? Ou ban

    සීඩී ඩ්‍රයිව් එකට හරියට කරන්ට් එක එනවද? Ou ban
    CD eka dapuwahama View wanna naha ban
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,429
    1
    42,508
    113

    මේක හරියට පෙන්නනවද?

    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,429
    1
    42,508
    113
    බූරුව කිව්වෙ ආදරේට :rofl:

    ඕක හයි කරල තියෙන්නෙ sata කේබල් එකකින් නෙමේද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,429
    1
    42,508
    113
    Capture.JPG


    ඩ්‍රයිවර් එක ආයෙ ඉන්ස්ටෝල් කරන්ඩ බෑ කියන්නෙ ඩිවීඩී රොම් එකේ අවුලක් මචං..

    කේබල් එහෙම ගලෝල ආයෙ ගහල බලන්ඩ. වෙන පවර් ලයින් කේබල් එකක් ගහලත් බලන්ඩ..
    ඒත් හරියන්නෙ නැත්තං රොම් එකට බඩු හරි.. වෙන පීසී එකකට ගහල බලපං වැඩද කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,429
    1
    42,508
    113

    ඔය මැසේජ් එක උඩ ක්ලික් කරාම මොනාද වෙන්නෙ?
    උඹේ කම්පියුටර් එකට ඉන්ටර්නෙට් තියෙනවද?