Windows 7 Gadgets Windows 8.1 වලටත් දාගමුද….?

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    Windows 7 Gadgets Windows 8.1 වලටත් දාගමුද….?

    ​
    ඔන්න ගොඩ දවසකට පස්සේ තවත් අලුත් ලිපියක් අරන් මම ආවා.අද දෙන්න යන්නෙ පොඩි සොෆ්ට් එකක්.අපේ යාළුවන්ට මේක වැදගත් වෙයි කියල හිතුන නිසා ලිපියක් ලියන්න හිතුවා.මේ දෙන සොෆ්ට් එකෙන් Windows 7 වල තියන Gadgets අපට Windows 8 වලටත් දාගන්න පුළුවන්.
    https://www.blogger.com/null
    මුල්න්ම කියන්න ඕනෙ මම මේක ට්‍රයි කරල බැලුවෙ Windows 8.1 64bit Version එකේ විතරයි.Windows 8 වලටත් වැඩකරයි කියල හිතනවා.ට්‍රයි කරල බලන්න.දැන් වැඩේ පටන්ගමු..
    පහල ලින්ක් එකෙන් සොෆ්ට් එක බාගන්නකෝ…
    http://sitemoneylot.blogspot.com/2014/05/windows-7-gadgets-windows-81.html