Windows 7 Gadgets Windows 8.1 වලටත් දාගමුද….?
ඔන්න ගොඩ දවසකට පස්සේ තවත් අලුත් ලිපියක් අරන් මම ආවා.අද දෙන්න යන්නෙ පොඩි සොෆ්ට් එකක්.අපේ යාළුවන්ට මේක වැදගත් වෙයි කියල හිතුන නිසා ලිපියක් ලියන්න හිතුවා.මේ දෙන සොෆ්ට් එකෙන් Windows 7 වල තියන Gadgets අපට Windows 8 වලටත් දාගන්න පුළුවන්.
https://www.blogger.com/null
මුල්න්ම කියන්න ඕනෙ මම මේක ට්‍රයි කරල බැලුවෙ Windows 8.1 64bit Version එකේ විතරයි.Windows 8 වලටත් වැඩකරයි කියල හිතනවා.ට්‍රයි කරල බලන්න.දැන් වැඩේ පටන්ගමු..
පහල ලින්ක් එකෙන් සොෆ්ට් එක බාගන්නකෝ…
http://sitemoneylot.blogspot.com/2014/05/windows-7-gadgets-windows-81.html