Windows 7 Help

Aug 4, 2009
3,094
582
0
Colombo
42306959.png


Turn off Hard Disk after කියන්නේ! Computer එක වැඩ කරන්නේ නතුව ව්නාඩ් 20 වලින් පස්සේ HDD එක Off වෙන එකද?
හොද HDD එක නිතරම 20 min වලින් off වෙන එකද?
නැත්නම් මෙතන වෙනස් කරන්න ඕනිද?
අපි මොකක් හරි Download කරන්න දාලා ගියොත් 20 min පස්සේ Download වෙන එක නතර වන්නේ නැද්ද?