Windows 7 Home Basic වලට Themes දාමු.

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    windows 7 home Basic වල theme install කරන්න බැහැනේ :angry: .. මන් අද මේ Thread එකෙන් කියන්නෙ windows 7 home Basic වලට themes install කරන්නේ කොහොමද කියල හුගක් අය නම් මේක දන්නවා.. :yes: :D

    හරි අපි බලමු windows 7 home Basic වලට කොහොමද themes install කරන්නේ කියලා. :yes:

    මුලින්ම Personalization Panel 1.2.0.1 download කරගන්න මේ link එකෙන්.

    ඊට පස්සෙ install කරගන්න. install කරලා Desktop එකෙ right click කරාම Personalize කියලා එනවා

    මෙ වගෙ.
    op1t0g_th.png


    ඉට පස්සෙ එක click කරන්න click කරාම window එකක් එයි මෙ වගෙ

    10e0px0_th.png


    ඔච්චරයි කරන්න තියෙන්නේ :cool: . Personalize එකෙන් ඔයාලට පුලවන් Themes install කරන්න background Change කරන්න Windows Color and Apppearance Change කරන්න Desktop icon Change කරන්න Mouse Pointer Change කරන්න වගෙ වැඩ ගෙඩක්..

    සින්හලෙන් type කරන්නත් අමාරුයි 7 වල ටිකක් වැරදි අැති පොඩ්ඩක ගන්නන් ගන්න එපා :rolleyes: කෙහෙන් වත් copy කරෙ නැ.. මට නම් මේක වැඩ කරා ඔයාලත් දාලා බලන්න. ඔයලගෙ අදහස් දාලා යන්න
     
    • Like
    Reactions: nadimal

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,515
    5,974
    113
    eka download karanna wenama ona nah ne ban/..oka thiyenne system ekath ekka.. umba oka ada da danne..
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    eka download karanna wenama ona nah ne ban/..oka thiyenne system ekath ekka.. umba oka ada da danne..

    na Lokka Win 7 Home Basic ekai Stater ekai Themes install karanna baha themes support karanna naha kiyala error ekakuth enawa. man dala thiyanne home basic eka personalization eka naha. ultimate ekai professional wala nam thiyanawa. oya deka (home basic , stater) naha man danna tharamata nam :yes: