මට ඉතාලියෙන් ලැප්ටොප් එකක් තෑගි ලැබුනා,සිස්ටම් එක තියෙන්නේ ඉතාලි භාෂාවෙන්,,මම ගොඩක් උත්සහ කළා ඉංග්රීසි භාශවට මාරු කරන්න,ඔපරේටින් සිස්ටම් එක වින්ඩෝස් 7 ,වින්ඩෝස් අප්ඩේට් වලින් ගිහින් මාරු කරන්නත් බැරි උනා,මට ඉංග්රිසි භාෂාවට හැරවීමට උදව් කරන්න පුලුවන්ද? ලොකු උදව්වක්,ලැන්ග්වේජ් පැක් එක ඩවුන් කරන්න ලින්ක් එකක් උනත් කමක් නෑ, windows 7 home preamium os
එලකිරි එකෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියනවා, මේකත් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතනවා හරියටම....
එලකිරි එකෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියනවා, මේකත් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල හිතනවා හරියටම....