windows 7 Mod part I

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    wwindows7-login-screen.jpg


    අපි හැමදාම දකකන්නේ මෙකනේ ඉතින් දැකලා දැකලා ඇත‍ෙ වෙලානේ ඒක නිසා මේක ලස්සන කරන්න විදියක් හොයලා මම කරලා බැලුවා වැඩේ නම් හොදයි කිසිම වරදක් උනේ නම් නැ ඹයාලත් ඒක්කලත් බෙදාගන්න කියලා හිතුනා
    මේක කරන්න තියෙන්නේ පොඩි දෙයක් හැබැයි හරියටම කරන්න ඹනේ වැරදුනාට මුකුත් වෙන්නේ නැ බයවෙන්න් ඒපා

    start menu ඒකේ regedit කියලා සර්ච් කරන්න
    ඒ‍කෙන් ඒන ඒක ඹපන් කරන්න මෙන්න මේ වගේ ඒකක් ඒයි
    Use-Regedit-Step-4.jpg


    වම් පැත්තේ තියෙන ලිස්ට් ඒකෙන් HKEY_LOCAL_MACHINE තොරන්න
    ඒකෙන් SOFTWARE තොරන්න
    ඒකෙන් Microsoft තොරන්න
    ඒකෙන් Windows තොරන්න
    ඒකෙන් Authentication තොරන්න
    ඒකෙන් LogonUI තොරන්න
    ඒකෙන් Background තොරන්න


    සමුපුර්ණ පාත් ඒක මේ තියෙන්නේ
    HKEY_LOCAL_MACHINE/SOFTWARE/Microsoft/Windows/CurrentVersion/Authentication/LogonUI/Background

    Background ඒක තෙරුවාම මෙහේම OEMBackground කියලා ඒකක් තියෙනවානම්
    logon-1.jpg


    ඒහේම නැත්තම් Background right click>New>DWORD value තොරලා නමට OEMBackground කියලා දෙන්න

    පස්සේ ඒක ඩබල් ක්ලික් කරලා value data ඒකට 1 දෙන්න

    ඉටපස්සේ close කරන්න

    පස්සේ windows directory ඒකට යන්න ගිහින් system32 folder ඒක ඇතුලේ ඇති oobe කියලා folder ඒකක් අන්න ඒකේ info කියලා folder ඒකක් හදන්න
    ඒ info folder ඒක ඇතුලේbackgrounds folder ඒකක් හදන්න

    ඹයාලට දාන්න ඹන පොටො ඒක රිනේම් කරන්න
    backgroundDefault.jpg කියලා හැබැයි මේක 245KB වලට වඩා අඩු වෙන්න ඹනේ
    මෙන්න මේ විදියට
    logon-2.jpg


    දැන් restart කරලා බලන්න වැඩද කියලා හරියටම කරාන්ම වැඩ කරන්න ඹනේ මේක මම මැශින් 3ක කරලා බැලුවා වැඩ

    හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම :yes:


     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    reputation_neg.gif
    windows 7 Mod part I
    පොන්සියෙක්ට රිදිලා :P:P රේප් පවර් ඒක 1 ක් තියෙන ඒකෙක් කපලා තියෙන්නේ
    කැලණි ගගෙන් පෙල් මුඩ්ඩක් ගියා වගේ .....................:rofl::rofl:
     
    • Like
    Reactions: kellsupun

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Resolution ehema kochara oneda machan image eke
    මගේ ලැප් ඒකක් ඒක නිසා තිබුන ගානම දැම්ම 1376*768
    ඹයාගේ මොනිටරේ resolution ඒකට දාන්න size ඒක 245 ට අඩු වෙන්නයි ඹනා
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    573
    504
    93
    ඊයේ අපු නිසා රේප් දෙන්න බෑ. මොනවා වුනත් එල එකක් මචං :)
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    reputation_neg.gif
    windows 7 Mod part I 02-07-2015 11:12 PM උබ කියනකම් හිටියේ.හුත්තිගෙ පුතා
    කොන්දක් තියෙනවානම් කෙලින් වරෙන් කතාකරමු කව්ද හු.......... කියලා
    හොදටම රිදිලා අනාතයාට
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වටින කියන දේවල අගේ කොර සිටී... එල මචන්