මෙහෙම එකක් තියෙනවනම් දෙනවද windows 7 starter එකේ thumbnails preview වෙන්නෑ පහල තියෙන විදිහට.. දන්න කියන සොෆ්ට්වෙයා එකක් නැද්ද මේ විදිහට preview ගන්න පුලුවන්..