යාලුවනේ මට windows 7 with key update කරන හැටි tutorial කියා දෙන්න
H harshana79 Active member Aug 28, 2012 562 37 28 hoda gedara Jan 9, 2013 #1 යාලුවනේ මට windows 7 with key update කරන හැටි tutorial කියා දෙන්න
සනෝජ්_තරංග Well-known member Dec 29, 2012 1,918 883 113 Colombo Jan 9, 2013 #2 මට නම් ඔය ප්රශ්නේ හරියට පැහැදිලි නැහැ. ඔයාට Windows Update කරන්නද ඕන..එහෙම නම් මුලින්ම මෙන්න මේකෙන් මේක ඉන්ස්ටෝල් කරගන්න පොස්ට් එකේ තියෙන විදියට http://smsanojtharanga.blogspot.com/2012/12/windows-7-genuine-windows-update.html ඊට පස්සේ ඔයාට අවුලක් වෙන්නේ නැතුව Windows අප්ඩේට් කරගන්න පුළුවන්.... http://smsanojtharanga.blogspot.com/2012/02/windows-7-genuine-windows-update.html
මට නම් ඔය ප්රශ්නේ හරියට පැහැදිලි නැහැ. ඔයාට Windows Update කරන්නද ඕන..එහෙම නම් මුලින්ම මෙන්න මේකෙන් මේක ඉන්ස්ටෝල් කරගන්න පොස්ට් එකේ තියෙන විදියට http://smsanojtharanga.blogspot.com/2012/12/windows-7-genuine-windows-update.html ඊට පස්සේ ඔයාට අවුලක් වෙන්නේ නැතුව Windows අප්ඩේට් කරගන්න පුළුවන්.... http://smsanojtharanga.blogspot.com/2012/02/windows-7-genuine-windows-update.html
H harshana79 Active member Aug 28, 2012 562 37 28 hoda gedara Jan 9, 2013 #3 මචන් system update කලාම නීති විරෝධී නිසා පොලිස් අල්ලාගෙන යනවද?