windows 7

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    කොහොමද යාලුවනේ කාලෙකින් නුලක් දාන්නත් බැරි උනා

    අදනම් අවේ උදව්වක් ඉල්ලගෙන.. වින්ඩොව්ස් 7 password removal සොෆ්ට්වරේ එකක් නැද්ද කා ගාවවත්?? මගේ පරණ mechine එකේ password මතක නෑ .. DVD හරි USB එකකට දල boot කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි..

    අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න...
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    kon boot ... link ekak nam na. hoya ganna patta.. pass eka nam recovery koranna baa pc ekata pass natiwa ringanna puluwan
     
    Last edited: