Windows 8 ආවා...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata IPTorrent invitation ekak ewapanko :(

    mama IPtorrent vala ne bn..............:no::no::no::no::no:invitation ekak evapallakoooooooooooooooooooo:(:(:(:(:(:(:(

    ඕකෙ ඉන්විටේෂන් දෙයි ද දන්නෙ නෑ කට්ටිය. මොකද ඕක පාවිච්චි කරනවනම් හොඳට සීඩ් කරන්න ඕන. Ratio එක තියෙන්න ඕන හොඳට. නැත්තම් ඉන්වයිට් දුන්න කෙනාටත් අවුල් වෙනවලු.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඕකෙ ඉන්විටේෂන් දෙයි ද දන්නෙ නෑ කට්ටිය. මොකද ඕක පාවිච්චි කරනවනම් හොඳට සීඩ් කරන්න ඕන. Ratio එක තියෙන්න ඕන හොඳට. නැත්තම් ඉන්වයිට් දුන්න කෙනාටත් අවුල් වෙනවලු.

    appa...:dull::dull::dull:ehemada.....:baffled::baffled::baffled:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    ඕකත් RTM වෙන්න ඇති නේද? Retail Box සෙට් එකකින් නෙමෙයිනෙ අරගෙන ඇත්තෙ? මොකද ඉන්‍ස්ටොල් කරහම දෙකේම වෙනසක් නෑ.

    RTM ekak neme machan Retail ekak... Eye ude tama add karala tibune... :):):)

    Windows 8 Professional English Retail AIO by DevScene (Size: 3.83 GB)

    Version: Windows 8 build 9200 RTM

    Team Devscene.me Presents

    Windows 8 Professional English Retail AIO (32bit+64bit)

    File: en_windows_8_x64_x86_aio.iso
    CRC-32: 513fa338
    MD4: ebacdf692591a215251bfdfe8eeccd51
    MD5: e0d1c5edc949733a31a086ccbab73af4
    SHA-1: 3f5f7ecd2e6fd1dacff35a0c0ed8382900aa7694

    No key needed while Installing. Default key added and can be changed later after installing.

    There has been some confusion regarding what version of Windows 8 was RTM. To make this as clear as possible that version was 9200!!! I don't know how to make myself anymore clear but it was 9200 people.

    Made from Retail TN ISOs.

    No crack/hack present. Use google for such stuff.

    ENJOY and Please help in seeding.
     
    Last edited:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    mama IPtorrent vala ne bn..............:no::no::no::no::no:invitation ekak evapallakoooooooooooooooooooo:(:(:(:(:(:(:(
    ee torrent eke details :

    Windows 8 Professional English Retail AIO by DevScene (Size: 3.83 GB)

    Version: Windows 8 build 9200 RTM

    Team Devscene.me Presents

    Windows 8 Professional English Retail AIO (32bit+64bit)

    File: en_windows_8_x64_x86_aio.iso
    CRC-32: 513fa338
    MD4: ebacdf692591a215251bfdfe8eeccd51
    MD5: e0d1c5edc949733a31a086ccbab73af4
    SHA-1: 3f5f7ecd2e6fd1dacff35a0c0ed8382900aa7694

    No key needed while Installing. Default key added and can be changed later after installing.

    There has been some confusion regarding what version of Windows 8 was RTM. To make this as clear as possible that version was 9200!!! I don't know how to make myself anymore clear but it was 9200 people.

    Made from Retail TN ISOs.

    No crack/hack present. Use google for such stuff.

    ENJOY and Please help in seeding.

    meka onema nam mama torrent eka aragena dennam .. vena kohetavath upload karanna epa .. / share karanna epa ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RTM ekak neme machan Retail ekak... Eye ude tama add karala tibune... :):):)

    ඉතින ඔය ගහල තියෙන්නෙ RTM කියල. ඔරිජිනල් බොක්ස් එකේ එන එක කවුරු හරි අප්ලොඩ් කළොත් තමයි Retail වර්ෂන් එක හම්බුවෙන්නෙ. RTM හා Retail දෙකම එකයි. ඒත් මෙයාලට Retail ම ඕන කියනවනෙ. RTM ඇවිත් දැන් ගොඩක් කල්. මං දැන් ගොඩක් කල් ඉඳල පාවිච්චි කරන්නෙත් ඒක.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    ඉතින ඔය ගහල තියෙන්නෙ RTM කියල. ඔරිජිනල් බොක්ස් එකේ එන එක කවුරු හරි අප්ලොඩ් කළොත් තමයි Retail වර්ෂන් එක හම්බුවෙන්නෙ. RTM හා Retail දෙකම එකයි. ඒත් මෙයාලට Retail ම ඕන කියනවනෙ. RTM ඇවිත් දැන් ගොඩක් කල්. මං දැන් ගොඩක් කල් ඉඳල පාවිච්චි කරන්නෙත් ඒක.

    ow ban ehema venasak naa... mamath me baluwa ai me retail ekama hoyanne kiyala... :dull::dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ban ehema venasak naa... mamath me baluwa ai me retail ekama hoyanne kiyala... :dull::dull::dull:

    අනේ මන්ද Retail ම ඕන කියනවනෙ. :D Windows 7 වලත් මං පාවිච්චි කළේ ඒ කාලෙ ඉඳලම RTM වර්ෂන් එක. Office වලත් එහෙමයි :D මොකද ඉතින් ඒකනෙ මුලින් ලීක් වෙන්නෙ :lol::lol: