මචන් ,මගේ ලැප් එකේ වින්ඩෝස් 8 තියෙන්නේ මට එක අයින් කරලා වින්ඩෝස් xp දාගන්න ඕනේ
වින්ඩෝස් XP cd වලින් බුට් කරපුවම NO හාඩ් ඩිස්ක් found කියලා massage එකක් එනවා ,දන්නා එකෙක් ඉන්නවනම් මට පොඩි සප් එකක් දෙන්න