windows 8.1 custominzation HELP

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා මන් 8.1 දැම්මට පස්සේ.,,අර 8 එකෙ වගේ කොහොමද බන් වින්ඩොස් කලර්ස් ඇන්ඩ් අර ස්ටාර්ට් මෙනු ස්ටය්ස් හොයන්නේ..
    මගෙ එකේ එහෙම එකක් පෙන්නන්නෑනේ?


    ruDeIzi.png
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    activate karala nedda? activate karanakan customize karanna denne ne.

    desktop ekedi right click karala "Personalize" click karanna, eta passe ithin one ekak select karala ok karanna.
     

    peena

    Member
    Oct 9, 2007
    257
    122
    0
    මචන්ස්ලා මන් 8.1 දැම්මට පස්සේ.,,අර 8 එකෙ වගේ කොහොමද බන් වින්ඩොස් කලර්ස් ඇන්ඩ් අර ස්ටාර්ට් මෙනු ස්ටය්ස් හොයන්නේ..
    මගෙ එකේ එහෙම එකක් පෙන්නන්නෑනේ?


    meka balanna meka thiyanwa 8.1 ake new features tika