ගොඩක් games වලදි Performance එක අඩුයි 8 වලදි සමහර games වලදි performance එක සමානයි නැත්නම් 1, 2 වගේ වැඩි වීමක් තියෙනවා. සමහර crack 8 වලට වැඩ නෑ, sweetfx එක 8,8.1 වලදි games වලට support නෑ, OS එක ගොඩක් ලොකුයි වැඩියේ ඉඩ යනවා, Resources වැය වෙනවා. ගොඩක් software වලට compatibility issues තියෙනවා. අනවශ්‍යය features ගොඩක් තියෙනවා. ඒක නිසා 7 ගොඩක් හොදයි. Touch screen එකක් තියෙනවා නම්, ගන්න computer එක ගොඩක් අළුත්, powerful නම්, crack වැඩියේ දාන්නේ නැත්නම් , තමන් use කරන software වලට අළුත් version තියෙනවා නම් , harddisk එකේ ඉඩ ගොඩක් තියෙනවා නම් OS එකටම එහෙනම් 8,8,1 දාගත්තට කමක් නෑ, නැත්නම් 7 තියාගන්න.