Windows 8.1 Final

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    සර්ච් කර කර හිටහන් කො.. සෙවන් ආපු කාලෙ සෙවන් ගැන google search කරහම.. තිබුන බලු බැනුම් තාම මතකයි.. එකම හාර්ඩ් වෙයාර් තියන එකම වගේ machine දෙකක් ගැහුව.. එකම ගෙදරකට.. games දාල එකම වෙලාවෙ චෙක් කරා.. උබ දිගටම search කර කර හිටහන් කො

    9Y7qmQ3.png

    මම වින්ඩෝස් 7 වලට බැනලා තියන පෝස්ට් එකක් පෙන්නපන්.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    boot up ස්පීඩ් එක ගැන මොකද කියන්නෙ.. මගෙ මොනිටර් එකේ බල්බ් එක පත්තු වෙලා on වෙන වෙලාව විතරයි desktop එකේ.. Trillian දාගෙන මැරෙන්න ඕනද බන්.. උබ කොච්චර කල් use කරාද ? එක එකාගෙ අදහස් වෙනස් නෙ.. windows 9.0 මීට වඩා ගොඩක් හොද වෙයි.. windows 7 වලට ලං කරන්න වත් බහැ බන් 8 වලට.. 4th gen කෙලින්ම මේකටම තමයි

    9Y7qmQ3.png

    boot up speed එක වැඩි කරගන්න. Windows Service එකට ගිහින් අනවශ්‍යය Service ටික Disable කරන්න, Windows ADD/Remove Program එකේ Features එකට ගිහින් ඕන නැති ඒවා Uninstall කරන්න, msconfig එකට ගිහින් ඕන නැති Startup program ටික uncheck කරන්න නිකම්ම boot up speed එක වැඩි වෙයි. Trillian දාගන්න එක ලේසි නේ Windows 8 දාගන්නවට වඩා? නමුත් මම කලින් කිව්වා වගේ අළුත් PC එකක් තියෙනවා නම් (අළුතෙන් ගත්ත) ඒකේ Hardware ගොඩක් හොද නම් එහෙනම් Windows8 දාගත්තට කමක්නෑ නමුත් වැඩි වෙනසක් නෑ Windows 7/8 වලට මම කලින් කිව්ව ටික හැරෙන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    උබ සෙවන් වලට බැනල නැතුව ඇති බන්..

    9Y7qmQ3.png

    විස්ටා වලට පලු යන්න බැන්නා කියලා මතකයි.
    මම කතා කරේ කෙලීන්ම පොයින්ට් ටු පොයින්ට් සර්ච් කරලා හරි ෆැක්ට්ස් දීලා.පොයින්ට්ලස් කතා කරේ නෑ.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    සර්ච් කර කර හිටහන් කො.. සෙවන් ආපු කාලෙ සෙවන් ගැන google search කරහම.. තිබුන බලු බැනුම් තාම මතකයි.. එකම හාර්ඩ් වෙයාර් තියන එකම වගේ machine දෙකක් ගැහුව.. එකම ගෙදරකට.. games දාල එකම වෙලාවෙ චෙක් කරා.. උබ දිගටම search කර කර හිටහන් කො

    9Y7qmQ3.png

    උබ කියපු එක හරි තමන්ට හොදයි කියලා හිතෙනවා නම් මොකක් දාගත්තත් කමක් නෑ. මට පේන්නේ උබ Windows 8 එකට ගොඩක් කැමතියි වගේ. මම කිව්වේ මගේ මතෙයි. උබ Windows 8 තියාගන්න අපි Windows 7 තියාගන්නම්. :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    boot up speed එක වැඩි කරගන්න. Windows Service එකට ගිහින් අනවශ්‍යය Service ටික Disable කරන්න, Windows ADD/Remove Program එකේ Features එකට ගිහින් ඕන නැති ඒවා Uninstall කරන්න, msconfig එකට ගිහින් ඕන නැති Startup program ටික uncheck කරන්න නිකම්ම boot up speed එක වැඩි වෙයි. Trillian දාගන්න එක ලේසි නේ Windows 8 දාගන්නවට වඩා? නමුත් මම කලින් කිව්වා වගේ අළුත් PC එකක් තියෙනවා නම් (අළුතෙන් ගත්ත) ඒකේ Hardware ගොඩක් හොද නම් එහෙනම් Windows8 දාගත්තට කමක්නෑ නමුත් වැඩි වෙනසක් නෑ Windows 7/8 වලට මම කලින් කිව්ව ටික හැරෙන්න.

    7 boot up speed එක වැඩි කරගන්න හැටි දැන නොගන්න මම නූබ් යෑ.. ඒ මොන speed එකක් ද බන්.. poweron self test එක පාස් කරත හැකි.. windows 8 shut down වෙද්දී user session එක විතරයි close කරන්නෙ.. kernel session එක hiberfil.sys කියල file එකක store කරලා තමයි shut down කරන්නෙ.. හරියට හයිබර්නේට් කරනවට සමානයි..

    windows 7 වල bootup speed එක ගැන නම් කතා කරන්න එපා බන්.. අපොයි

    600x258xComparing-boot-times-from-Windows-7-and-Windows-8_thumb.jpg.pagespeed.ic.cvTTZBP7ZA.jpg

    600x187xRelative-time-needed-for-different-phases-of-startup_thumb.png.pagespeed.ic.gf5gNTUGpS.jpg

    9Y7qmQ3.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    විස්ටා වලට පලු යන්න බැන්නා කියලා මතකයි.
    මම කතා කරේ කෙලීන්ම පොයින්ට් ටු පොයින්ට් සර්ච් කරලා හරි ෆැක්ට්ස් දීලා.පොයින්ට්ලස් කතා කරේ නෑ.

    search කරල නම් මමත් දෙන්නම් බන් ඕන තරම්..

    https://www.google.lk/search?q=how+...=windows+7+sux&rls=org.mozilla:en-US:official

    ඔය තියෙන්නෙ 7 ආපු මුල් කාලෙ ඒව ඇති ඕන තරම්..

    9Y7qmQ3.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබ කියපු එක හරි තමන්ට හොදයි කියලා හිතෙනවා නම් මොකක් දාගත්තත් කමක් නෑ. මට පේන්නේ උබ Windows 8 එකට ගොඩක් කැමතියි වගේ. මම කිව්වේ මගේ මතෙයි. උබ Windows 8 තියාගන්න අපි Windows 7 තියාගන්නම්.

    නෝ ප්රෝබ්ලෙමෝ.. උබලට windows 8 ගස්සවන්නම තමයි ඕන.. මට මාර අමාරුයි..
    windows 8 ජරාවක් කියල දාල තියන එකට කිව්වෙ මම.. :rofl:
    මොකෝ මේ :P

    9Y7qmQ3.png
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    search කරල නම් මමත් දෙන්නම් බන් ඕන තරම්..

    https://www.google.lk/search?q=how+...=windows+7+sux&rls=org.mozilla:en-US:official

    ඔය තියෙන්නෙ 7 ආපු මුල් කාලෙ ඒව ඇති ඕන තරම්..

    9Y7qmQ3.png

    search කරල නම් මමත් දෙන්නම් බන් ඕන තරම්..

    https://www.google.lk/search?q=how+...=windows+8+sux&rls=org.mozilla:en-US:official
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕක On වෙන්න තත්පර 10/20 ගියාට මොකද :P එක පාරක් On කරලා ඕක Off කරන්නේ නිදාගන්න යන කොටනේ සමාන්‍යයෙන් ඕනේම එකෙක් එතකොට Start up time එක එච්චරම අදාළ නෑ නමුත් ඒක Important එකෙක් Windows 8 දාගත්තට කමක් නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    8 එක හොදයි ටච් ස්ක්‍රීන් මොනිටර් එකක් තියනවානම්.
    නැත්තම් 7 එක හොදටම ඇති.

    ගොඩක් games වලදි Performance එක අඩුයි 8 වලදි සමහර games වලදි performance එක සමානයි නැත්නම් 1, 2 වගේ වැඩි වීමක් තියෙනවා. සමහර crack 8 වලට වැඩ නෑ, sweetfx එක 8,8.1 වලදි games වලට support නෑ, OS එක ගොඩක් ලොකුයි වැඩියේ ඉඩ යනවා, Resources වැය වෙනවා. ගොඩක් software වලට compatibility issues තියෙනවා. අනවශ්‍යය features ගොඩක් තියෙනවා. ඒක නිසා 7 ගොඩක් හොදයි. Touch screen එකක් තියෙනවා නම්, ගන්න computer එක ගොඩක් අළුත්, powerful නම්, crack වැඩියේ දාන්නේ නැත්නම් , තමන් use කරන software වලට අළුත් version තියෙනවා නම් , harddisk එකේ ඉඩ ගොඩක් තියෙනවා නම් OS එකටම එහෙනම් 8,8,1 දාගත්තට කමක් නෑ, නැත්නම් 7 තියාගන්න.

    නෝ ප්රෝබ්ලෙමෝ.. උබලට windows 8 ගස්සවන්නම තමයි ඕන.. මට මාර අමාරුයි..
    windows 8 ජරාවක් කියල දාල තියන එකට කිව්වෙ මම.. :rofl:
    මොකෝ මේ :P

    9Y7qmQ3.png

    කොහෙද බන් මේකේ කියලා තියෙන්නේ 8 කියන්නේ ජරාවක් කියලා?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    අනිවා දැට්ස් මයි පොයින්ට් බෝයි..
    search කර කර ඉදල කවදාවත් හරියන්නෙ නෑ.. තේරුණ එක ගැන සතුටුයි

    :rofl::love:

    9Y7qmQ3.png

    මම දාපුවා දැම්මෙත් වෙන ෆොරුම් වල කතාබස් උනු ඒවා තමා එකිනෙකාගේ අත්දැකිම් අනුව.උබට ඒවා නොතෙරුනු එක ගැන ගොඩක් සතුටුයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕක On වෙන්න තත්පර 10/20 ගියාට මොකද එක පාරක් On කරලා ඕක Off කරන්නේ නිදාගන්න යන කොටනේ සමාන්‍යයෙන් ඕනේම එකෙක් එතකොට Start up time එක එච්චරම අදාළ නෑ නමුත් ඒක Important එකෙක් Windows 8 දාගත්තට කමක් නෑ.

    ok.. ok.. windows 8 sux වලින් මිදිලා.. windows 8 අවුලක් ම නෑ.. ඒත් මම 7 ම තමයි කියන තත්වෙට ආවනෙ උබත්..

    අපි ගියා..
    gn
    bs

    9Y7qmQ3.png
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒක තමයි බන් මම ජරාවක් කිව්වේ නෑ. මම ඇත්තටම අදහස් කරේ දැනට Windows 7 තියෙන එකෙක්ට Windows 8 වලට Move වෙන්න තරම් ලොකු හේතුවක් නෑ කියලයි. OS එකක ඉදලා තව OS එකකට Move වෙන එක ලේසි නෑ. Drivers ආයිත් අළුතෙන් Install කරන්න වෙයි නැත්නම් Driver issues එන්න පුලුවන්, අළුත් Software දාන්න වෙයි, අනික ඒකට සැහේන වෙලා යනවා, Windows 7 උඩ 8 install කරාම එතනදී Performance Issues එනවා ඒක නිසා හොදම වැඩේ Clean Install කරන එකයි. Clean Install කරන්න ගියාම ආ‍යිත් Drivers, Software හැම දේම දාන්න ඕනේ පුක ඉරාගෙන ඒක ගොඩක් කාලේ නාස්ති වෙන වැඩක් අනික Hard disk එකේ sectors එහෙමත් වෙහෙසනවනවා මේක නිසා hard disk එකේ කල් පැවැත්ම අඩු වෙන්න පුලුවන්. නමුත් මම කලින් කිව්වා වගේ අළුත් PC එකක් තියෙනවා නම් ඒකේ Hardware හොද නම් එහෙනම් 8 දාගන්න නමුත් Crack ප්‍රශ්ණ සමහර Software Compatibility Issues ආවොත් එතකොට ආයි 7 වලට යන්න. දෙකේම ප්‍රශ්ණයක් නෑ නමුත් 7 වල ඉන්න එකෙක්ට 8 වලට යන එක තේරුමක් නෑ. නමුත් තමන්ට හේතුවක් තියෙනවා නම්, කැමති නම් ගියාට ප්‍රශ්නයකුත් නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම දාපුවා දැම්මෙත් වෙන ෆොරුම් වල කතාබස් උනු ඒවා තමා එකිනෙකාගේ අත්දැකිම් අනුව.උබට ඒවා නොතෙරුනු එක ගැන ගොඩක් සතුටුයි.

    අනුන් ගෙ කුණු අහ අහ ඉදල බැන බැන ඉන්නවට වඩා.. තමන් ම දාල බලල exp අරගෙන කතාකරනව නම් ඊට වඩා හොදයි කියල මම කිව්වෙ.
    .

    කොහෙද බන් මේකේ කියලා තියෙන්නේ 8 කියන්නේ ජරාවක් කියලා?

    වෙන නම් වාසි නෑ. නමුත් touch screen එකක් තියෙනවා නම් හොදයි අළුත් Metro UI එක නිසා නමුත් දැන් Windows 8 Transformer Kit තියෙනවා එතකොට Windows 7 එකේ Metro UI එක වුනත් Install කරගන්න පුලුවන්. මම නම් කියන්නේ Windows 8 ,8.1 කියන්නේ කිසිම තේරුමක් නැති OS එකක්. General Purpose වලටනම් Windows XP වුනත් හොදටම ඇති.

    මම මේකට reply කරේ..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    අනුන් ගෙ කුණු අහ අහ ඉදල බැන බැන ඉන්නවට වඩා.. තමන් ම දාල බලල exp අරගෙන කතාකරනව නම් ඊට වඩා හොදයි කියල මම කිව්වෙ.
    .

    මම මේකට reply කරේ..

    තේරුමක් නෑ ,ජරාවක් කියන්නේ දෙකක් නේ බන්. :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    අනුන් ගෙ කුණු අහ අහ ඉදල බැන බැන ඉන්නවට වඩා.. තමන් ම දාල බලල exp අරගෙන කතාකරනව නම් ඊට වඩා හොදයි කියල මම කිව්වෙ.
    .

    මම මේකට reply කරේ..

    අනුන්ගේ කුනු වලිනුත් ගන්න පුලුවන් දේවල් තියනවා ජීවිතේට.උබ හිතුවද මම 8 යුස් කරලා නෑ කියලා.අපෝ ඕන තරම් මම යුස් කරනවා 8 එක.
    SLIIT එකේ ක්ලාස් ගියාම උන්ගේ තනිකර දාලා තියෙන්නේ 8 එක.එපා වෙනවා සතියේ දවස් 5ම 8 එකත් එක්ක ඉන්න ගියාම.ගොඩක් එවුන් 7 දාපු ලැප් වලින් තමා බ්‍රේක් එකෙදි සෙට් වෙලා වැඩ කරන්නේ.