windows 8.1 help

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    සොන්නලු මන් ලැප් එක ගනිද්දිම මේකේ 8.1 ඔරිගීනල් එකක් දාල තිබුණ
    ඉතින් එකේ කෝඩ් එක කොහෙන්ද හොයාගන්නේ

    මන් දැන් රි ඉන්ස්ටෝල් එකක් දෙන්න බැලුවේ
    මොකද මේකේ එච.පි අරවා මේවා වැඩකට නැති පය්යවල්(බන්දුල බුවාගේ ටෝක්ස්) තියෙන නිසා


    කොහෙන්ද සොන්නලු ප්‍රොඩක්ට් කි එක හොයාගන්නේ


    CBL0GMk.jpg
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලැප්ටොප් බැටරි එක ගැලෙව්වම එතන සර්ටිෆිකෙට් ඔෆ් ඔතන්ටිසිටි ස්ටිකර් එකේ කෝඩ් එක ඇති.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    http://www.belarc.com/free_download.html

    ඕක දාල scan කරපං..
    scan වෙලා ඉවර වෙයි විනාඩියක් විතර යයි..
    browser එකේ page එකක් open වෙයි..

    වම් පැත්තෙ ඇති
    Software Licenses කියල එකක්..
    ඒක click කරාම පහලට scroll වෙයි page එක..
    එතන තියනව windows version එක ඉස්සරහ license key එක..