Windows 8.1 Setup with Crack

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,229
    1,267
    113
    හඳේ ...
    Hi මචන්ලා ....:):):) මට Windows 8.1 Setup with Crack ගන්න හොඳ Link එකක් දියල්ලකෝ ...:rolleyes::rolleyes::rolleyes: දැනට තියෙන එක මාර විදියට පිස්සු කෙලිනවනේ බන්.. වෙලාවකට මගේ files auto delete වෙන්න ගන්නවා browser එකේ word වල එහෙම auto type වෙන්නත් ගන්නවා... එකම Window එක 100 පාරක් විතර එකවර open වෙනවා.. පිස්සු කෝටියයි :(:(:( මන් 360 Total Security දාලත් තියෙන්නේ... මන් හිතන්නේ windows වල virus ඇති කියල ...මොකද setup එක මන් torrent download කරපු එකක්..Trust කරන්න පුළුවන් Link එකක් දෙන්න බලන්න පින්වතෙක් :):):)
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,229
    1,267
    113
    හඳේ ...
    Thanks machan
    :love::love::love:


    keyboard එකේ අවුලක්ද දන්නෑ බං.. ?
    එකත් අවුල් තමා මචන්..සමහර keys එහෙම වැඩ කරන්නේ නැ..ඒ හන්දමද දන්නේ නැ හැම අවලම එන්නේ :no::no::no:

    Win 8.1 wifi awul neda
    Win 10 iso meke link dala tibbane

    මචන් slow වෙනවනේ බන්..windows 10..wifi අව්ලක් නම් තියෙනවා තමා...මන් පාවිච්චි කරන්නෙත් cable එකෙන් :lol::lol::lol: