windows 8.1 hotspot එකක් හදා ගන්න.

අනේ මංදා

Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    windows 8.1 hotspot එකක් හදා ගන්න.

    නෙට් එකේ තියන වීඩියෝ ඔක්කොම බැලුවා.. ගුගලුත් කරා... බැහැනේ.. :'( :'(
    .
    windows 7 වල නම් බබා වගේ වැඩ... :'( :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මංදා;18147780 said:
    නෙට් එකේ තියන වීඩියෝ ඔක්කොම බැලුවා.. ගුගලුත් කරා... බැහැනේ.. :'( :'(
    .
    windows 7 වල නම් බබා වගේ වැඩ... :'( :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    I also tried followings and failed :(
    1. netsh
    2. connectify (anthimata drivers walatath kelawila aluthe windows daanna una.. SPAMS)
    3. mywifihotspot and mhotspot (not working... dwnloading ads, spams
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Connectify කියන SOFT එක use කරපන් මචං. crack version එකක් Net එකෙන් හොයල දා ගනින් :yes:
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    I also tried followings and failed :(
    1. netsh
    2. connectify (anthimata drivers walatath kelawila aluthe windows daanna una.. SPAMS)
    3. mywifihotspot and mhotspot (not working... dwnloading ads, spams

    redda.. අනේ බන් ගොඩ දාගන්න විදියක් නැද්ද... :confused:
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    Connectify කියන SOFT එක use කරපන් මචං. crack version එකක් Net එකෙන් හොයල දා ගනින් :yes:

    software වලින් හරියන්නේ නෑ බන්.. මම කරන්න පුළුවන් ගොඩාක් ඒවා කළා... :/ මේක 7න් වල නම් පට්ටම ලේසියට හදා ගන්න පුළුවන්.. (බිල් ගේට්ස් ගේ පැරැන්නන් මතක් කරමින්) :sorry::(:(
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අනේ මංදා;18147845 said:
    software වලින් හරියන්නේ නෑ බන්.. මම කරන්න පුළුවන් ගොඩාක් ඒවා කළා... :/ මේක 7න් වල නම් පට්ටම ලේසියට හදා ගන්න පුළුවන්.. (බිල් ගේට්ස් ගේ පැරැන්නන් මතක් කරමින්) :sorry::(:(

    උබ කියන දෙයක් අහන්නේ නෑනේ ....මාත් හෙන ගේමක් දුන්නා...connectifyme එකෙන් එලටම වැඩ...:yes: