WINdows 8 /7 /XP පාව්ච්චි කරන හැමෝටම වැදගත්

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    1
    මේ ක්‍රමයෙන්ම ඉස්සරහට එන අප්ඩේට්වෙන වෙනම සිලෙක්ට් කරලා. ගන්න නම් බෑ මචන් :sorry:


    මේ සයිට් 2න් ගිහින් වෙන වෙනම තමයි ඩවුන්ලොඩ් කරන්න වෙන්නේ, :cool:


    https://www.microsoft.com/en-us/download/default.aspx


    මේ සයිට් 1ට Log වෙන්න නම් Internet Explorer පාවිච්චි කරන්න:dull:

    http://catalog.update.microsoft.com/v7/site/Search.aspx?q=windows 8.1

    2
    එහෙම පාවිචි කරන්න බෑ මචන් දන්න තරමින් නම්,මැශින් එකට අව්ශ්‍ය අප්ඩේට් මොනවද කියලා අපි දන්න්නේ නෑනේ:(

    Thanks මචං. :)
     
    Last edited: