WINDOWS 8 CONCEPT....!!!

Max_r

Well-known member
  • May 10, 2007
    12,795
    1
    15,475
    113
    හොදයි නෙ :)

    හැබැයි මේක දුවන්න අලුත් චිප් සෙට් එකක් තියෙනෙ බොර්ඩ් එකක් ගන්න වෙනවා.
    වින්ඩෝස් සෙවන් වලට වඩා වෙනස් ම විඩියකටලු එන්නෙ,

    app store එකකුත් තියෙලු

    2012 දි නෙ එන්නෙ එතකොට කස්ටිය අලුත් වෙවි...

    හොද පොස්ට් එකක් මචන්


    රෙප් ඩෙන්න බැලුනෙ
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    පිස්සු හෙදෙනවා එල මචන් 2012 වෙනකන් බලන් ඉමු එත් 2012 ලෝකේ විනාස උනොත් මලා නේද :D