මගෙ ගාව Windows 8 pro (32) version එක තියෙන්නෙ. මෙකට කොහොමද අලුත්ම Windows 8.1 එකට update කරන්නෙ? මම update troubleshooter එක run කරාම මෙහෙම message එකක් පෙන්නනෙ.
Computer එක format නොකර කරන්න විදිහක් තියනවද? Windows update වල Windows8.1 update එක පෙන්නනෙ නෑ. Store එකෙත් ඔය දෙමයි කියන්නෙ.
එහෙම නැත්තම් මෙ OS එක normal Windows 8.1 වලට update කරන්නෙ කොහොමද?

Last edited: