Windows 8 Release Preview නිකුත් උනා! උණු උණුවෙම Download කරගන්න

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    Windows 8 Release Preview නිකුත් උනා! උණු උණුවෙම Download කරගන්න


    මීට මාස කිහිපයකට උඩදී Microsoft සමාගමේ නව මෙහෙයුම් පද්දතියේ beta සංස්කරණයක් නිකුත් උනා. ඒ Windows 8 Customer Preview එකයි. ඉතින් දැන් ටික මොහොතකට කලින් Windows 8 beta හී නව සංස්කරණයක් නිකුත් උනා. ඒ Windows 8 Release Preview ලෙසයි. ඔබට පුළුවන් Microsoft සමාගමේ නිල වෙබ් අඩවියෙන් මෙම Windows 8 Release Preview සංස්කරණය download කරගන්න.
    Download Windows 8 Release Preview

    Setup Program එක වගේම මෙය ISO Image එකක් විදියටත් Download කරගන්නත් ඔබට පුළුවන්.
    ඉතින් මෙය Download කිරීමට ප්‍රථමව මීට මාස කීපයකට ඉහතදී අප Tricks Lanka හී පල කල “Windows 8 Download කිරීමට පළමුව මෙය කියවන්න” යන ලිපිය වෙත ඔබේ අවදානය යොමු කරන්න. ඔබ Download කල යුත්තේ ඔබ Download කල යුත්තේ Windows 8 Setup එක හෝ ISO Image එකද ? යන්න ගැන මනා අවබෝදයක් ලබාගැනීමට ඔබට එම ලිපිය ප්‍රයෝජනවත් වේවි.
    ඒ වගේම ඔබ Virtual Machine එකක මෙය අත්හදා බලනවානම් Windows 8 ස්ථාපිත කිරීම සදහා Virtual Machine එකක් සකසා ගන්නේ කෙසේද කියා දැන ගැනීමට මෙම ලිපිය බලන්න.
    ඉතින් ඉදිරියේදී අපි මෙම නව beta සංස්කරණය ගැන වැඩි විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ජය !
     
    • Like
    Reactions: Tharixxx

    sjay

    Member
    Aug 7, 2006
    47
    1
    0
    Elakiri ....Elama Os eka ... I tried it since Windows 8 CP only problem with RP is that it didnot allow me to upgrade. I mean it only did a fresh installment. All my software gone. Thats ok I installed it with a test computer