cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
මොකද කට්ටිය කලබලඋනාද නෑ නෑ මේ ඒ දේසපාලුවන්ට කඩේ යන windows 8 නෙමෙයි Microsoft Windows 8 :rofl:. ඔන්න windows 8 වල Developer Preview එකක් ඇවිල්ලා කැමති අයට බාගත කරලා බලන්න පුලුවන් :D repost නම් ඉතින් ඩොට් කොම් තමයි.

Windows Developer Preview downloads
 
  • Like
Reactions: conservative