Windows Activation Help

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බ්‍රාන්ච් වයිස් අපේ Server's වගයක් දාල තියෙනවා (100+ වගේ ගානක්) Bulk Windows Activation Key එකකින් තමයි Windows Activated වෙන්නේ .

    හැබැයි සමහර Server's Activated වෙන්නෙ නැහැ Activation Key එක Manually දුන්නත් KMS Error එකක් එනවා.

    2e488fe6-2b5a-4b2c-b9e0-f7c4b85007a3

    Windows Properties වල Activated කියල පෙන්නන්න තියෙනවද මචං Script එකක් හරි Registry Edit , CMD Command එකක් හරි

    සීරියස් කේස් එකක් මචං Windows සයිඩ් එකේ අපේ එලකිරි යාලුවෝ හෙල්ප් එකක් දෙන්න