බ්රාන්ච් වයිස් අපේ Server's වගයක් දාල තියෙනවා (100+ වගේ ගානක්) Bulk Windows Activation Key එකකින් තමයි Windows Activated වෙන්නේ .
හැබැයි සමහර Server's Activated වෙන්නෙ නැහැ Activation Key එක Manually දුන්නත් KMS Error එකක් එනවා.
Windows Properties වල Activated කියල පෙන්නන්න තියෙනවද මචං Script එකක් හරි Registry Edit , CMD Command එකක් හරි
සීරියස් කේස් එකක් මචං Windows සයිඩ් එකේ අපේ එලකිරි යාලුවෝ හෙල්ප් එකක් දෙන්න